Link එක බලපාන කෝ.මටත් බැරියෑ බ්ං ඕනෙ දෙයක් ටයිප් කරල එවන්න![]()
Sirawata. Melooo wadakata athi business ekak newe kisima ratakataහොඳවැඩේ. මුන් තමයි ඩොටේ පර්ච් එක ලක්ෂෙ ඉඩමුත් ලක්ෂ 6-10 නග්ගල මාකට් එකම අවුල් කලේ.
Lolc na neමෙරට බැංකු නොවන මූල්‍ය ආයතන 12 ශ්‍රේණි ගත කිරීම් වලින් තව දුරටත් පහත හෙලීමට ෆිච් රේටින්ග්ස් ආයතනය කටයුතු කර තිබේ.
ඒ අනුව එම මුල්‍ය ආයතන දැන් පවතින්නේ RWM මට්ටමේය.
අදාල ආයතනයන් මෙසේය.
– Bimputh Finance PLC (Bimputh)
– CBC Finance LTD (CBCF)
– Central Finance Company PLC (CF)
– Fintrex Finance Limited (Fintrex)
– HNB Finance PLC (HNBF)
– LB Finance PLC (LB)
– Mercantile Investments and Finance PLC (MIF)
– People’s Leasing & Finance PLC (PLC)
– Sarvodaya Development Finance Limited (SDF)
– Senkadagala Finance PLC (Senka)
– Siyapatha Finance PLC (Siyapatha)
– Asia Securities (Pvt) Ltd (ASPL)
100% correct ! ගම්වල මිනිස්සුන්ටවත් උන්ගේ ඉඩම් වල වටිනාකමක් නොතිබ්බ කාලෙක මුන් ඒවා නොවටිනා ගණන් වලට විකුනන පටන් ගත්තා .. ඊටපස්සේ ගමේ මිනිස්සුත් වැඩිකරා.හොඳවැඩේ. මුන් තමයි ඩොටේ පර්ච් එක ලක්ෂෙ ඉඩමුත් ලක්ෂ 6-10 නග්ගල මාකට් එකම අවුල් කලේ.
yes. land sale kiyane pililayakවෙනවනං හොදයි ඕකුන් තම ලංකාවේ ඉඩම් මර්කෙට් එක කන්නේ ,
මම දන්න ගොඩක් අය ප්‍රය්ම් ඉන්නවා... ගනන් වැඩි තනියම ගෙයක් හදනවට වඩා...හැබැය් සල්ලි තියන්වා නම් ෆුල් ගෙවලා ගන්න පට්ට...නේබර්ස්ලා ....යූස් කරන බඩු කොලොටි..ඔක්කොටම වඩා උන්ගේ සිකිරිටි පට්ට...Apo winadi 10kata witharai sathutu une kewane wede.![]()
Prime residencies වෙනයි Prime Lands ,වෙනයිOkun public offering ekak kara last year wage !! Mata ethakotama hithuna
Munge group company ekak newe da bn ? PRIME kiyala property development ekke inne mun newe da bn ?Prime residencies වෙනයි Prime Lands ,වෙනයි
Prime residencies ල apartments විතරයි ඒක Moody's එකෙන් finacial stability එකේ අප්ග්‍රේඩ් එකකුත් දීල තිබ්බ!Munge group company ekak newe da bn ? PRIME kiyala property development ekke inne mun newe da bn ?