pimple treatments

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    යාලුවනේ , Pimples වලට treatments කරන හොඳ දොස්තර කෙනෙක් දන්නවා ද ?

    හොඳ tratment එකක් හරි දොස්තර කෙනෙක් හරි දන්නවා නම් කියන්න .

    ලොකු උදව්වක් .....

    :yes::yes:
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    home-pimples-remedies-3.jpg

    :(:(:(:(:(:(:(:(:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මටත් 11.12 වසරෙ ඉන්නකොට Pimples සෑහෙන්න ආව. එක එක ජාති බෙහෙත් කලා. මුණ නිකන් කොස් කට්ටක් වගේ තිබුනෙ. නිකන්ම නැති වෙලා ගියාද මන්ද නමුත් මම එක එක බෙහෙත් ගාන එක නවත්වලා දවසට දෙතුන් පාරක් මුණ හෝදල තෙතමාත්තු කලා. මූන අල්ලන්න යන්න එපා. ඒක තමයි මම කලේ.

    url
     
    Last edited:

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මටත් 11.12 වසරෙ ඉන්නකොට Pimples සෑහෙන්න ආව. එක එක ජාති බෙහෙත් කලා. මුණ නිකන් කොස් කට්ටක් වගේ තිබුනෙ. නිකන්ම නැති වෙලා ගියාද මන්ද නමුත් මම එක එක බෙහෙත් ගාන එක නවත්වලා දවසට දෙතුන් පාරක් මුණ හෝදල තෙතමාත්තු කලා. මූන අල්ලන්න යන්න එපා. ඒක තමයි මම කලේ.

    url

    thanks mcn
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මූණ අල්ලන්න එපා..මූණ හෝදලා පිහිදාන්න වෙනම තුවායක් තියාගන්න..මූනට විතරක්...
    මමනම් කහ ගානවා මූනේ :P
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Pimpals hewath Acne Vulgaris.. Oka hoda karanna bari asaneepayak namuth control karanna puluwan treatment walin..
    1. Hodata nithara clean water walin muna wash karanna.
    2. Muna hodanna oil removing face wash ekak use karanna. Saban gaanna epa.
    3. Munata sun cream, moisturising creams, oil gaanna epa.
    4. Muna pihaddi hemita teta maaththu karanna.
    5. Local cream ekak use karanna puluwan kurulaa walata ' any Retinoids cream' eka namak kiyannam 'Adapalane'.
    6. Kurula lokuwata sarawa godak ekka pasawala enawanam Antibiotic ekakuth ganna one. Ewa hitumanapeta ganna epa. Ubage paththe inna Dr. Kenek hambuwela ganin..
    (kurulaa gana Thread ekak daanna adahasak tibba. Eth me tike wada wadi)
     
    asiri_77

    Banned
    Oct 27, 2006
    6
    1
    0
    Re:

    Honda skin speciailts doctor kenek channel karala pennanna. mama podi kaale matath thibuna nethi karannama amaaru unata control karanna hari beheth dei.matath podi kaale godak pimples thibuna.Passe aawa ena eka kaaleth ekka adu wela giya.
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    AIBAN UBATA PISSUDA MUNEE KAHA GANNA
    GA NGANINKO WENA PATAK :oo:

    Honda skin speciailts doctor kenek channel karala pennanna. mama podi kaale matath thibuna nethi karannama amaaru unata control karanna hari beheth dei.matath podi kaale godak pimples thibuna.Passe aawa ena eka kaaleth ekka adu wela giya.

    Pimpals hewath Acne Vulgaris.. Oka hoda karanna bari asaneepayak namuth control karanna puluwan treatment walin..
    1. Hodata nithara clean water walin muna wash karanna.
    2. Muna hodanna oil removing face wash ekak use karanna. Saban gaanna epa.
    3. Munata sun cream, moisturising creams, oil gaanna epa.
    4. Muna pihaddi hemita teta maaththu karanna.
    5. Local cream ekak use karanna puluwan kurulaa walata ' any Retinoids cream' eka namak kiyannam 'Adapalane'.
    6. Kurula lokuwata sarawa godak ekka pasawala enawanam Antibiotic ekakuth ganna one. Ewa hitumanapeta ganna epa. Ubage paththe inna Dr. Kenek hambuwela ganin..
    (kurulaa gana Thread ekak daanna adahasak tibba. Eth me tike wada wadi)

    එළ ....

    thanks all
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Lanka HOspital OR Asiri Hospital ekata gihin Dr. Kamaladasa ta kiyala chanel karapan..!!!
    danata lankawe inna hondama dr kenek thamai buwa..uh kiyana widhata habai wada karanna one..!!!
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Dr. Chaalukya Gunasekara
    Dr. Damayanthi Bandara
    Dr. Upendra

    me 3ndenama godak hoda dermatology doctorsla. habai Dr. Chalukyage behet walata yanwa rs.5000k withara. Dr. Damayanthi bandarage beheth walata 3000k withara yanwa.
    mulin mehema karala balanna. Acne-aid kiyala soap1k thiyanawa..eka araganna. rs700 ganak. eka use karanna.ekata adu wenawa. et adu une nathnam witharak behet ganna yanna. cz docla beheth bonna and gaanna 2tama denawa..:dull:.
     
    amazing_rosh

    Member
    Feb 27, 2010
    189
    17
    0
    38
    Uswetakeiyawa
    මටත් ඕක හිසරදයක් වෙච්ච දෙයක් සහෝ. දන්නා කියන හැම තැනින්ම බේත් ගත්තා. මම Hemas Hospital එකේ ඉන්න Dr. චලුක්කයා (ටිකක් දිව ඇද වෙන නමක්) කියල කෙනෙක්ගෙන් බේත් ගත්තා. එයා මට Microdox කියලා antibiotic tablet එකක් දුන්නා හැමදම රට එකක් ගන්න කියලා. හැබයී මේ ගන්න තාක් කල් OK. නතර කලොත් ආයේ එනවා.
    තව ISOTREXIN, ISOTREX and Brevoxyl කියන cream/gel වගයක් දුන්නා. තව achne- aid කියලා soap දුන්නා මුණ හොද ගන්න. මේවා නම් ටිකක් ගනම් සහෝ.
    කෝකටත් Dr. කෙනෙක්ව මීට් වෙන්න.
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    මටත් ඕක හිසරදයක් වෙච්ච දෙයක් සහෝ. දන්නා කියන හැම තැනින්ම බේත් ගත්තා. මම Hemas Hospital එකේ ඉන්න Dr. චලුක්කයා (ටිකක් දිව ඇද වෙන නමක්) කියල කෙනෙක්ගෙන් බේත් ගත්තා. එයා මට Microdox කියලා antibiotic tablet එකක් දුන්නා හැමදම රට එකක් ගන්න කියලා. හැබයී මේ ගන්න තාක් කල් OK. නතර කලොත් ආයේ එනවා.
    තව ISOTREXIN, ISOTREX and Brevoxyl කියන cream/gel වගයක් දුන්නා. තව achne- aid කියලා soap දුන්නා මුණ හොද ගන්න. මේවා නම් ටිකක් ගනම් සහෝ.
    කෝකටත් Dr. කෙනෙක්ව මීට් වෙන්න.

    dr. Kamaladasa kiyana doctrt gud.kalin tawa kenekut kiyala thba dakka.

    Dr. Chaalukya Gunasekara
    Dr. Damayanthi Bandara
    Dr. Upendra

    me 3ndenama godak hoda dermatology doctorsla. habai Dr. Chalukyage behet walata yanwa rs.5000k withara. Dr. Damayanthi bandarage beheth walata 3000k withara yanwa.
    mulin mehema karala balanna. Acne-aid kiyala soap1k thiyanawa..eka araganna. rs700 ganak. eka use karanna.ekata adu wenawa. et adu une nathnam witharak behet ganna yanna. cz docla beheth bonna and gaanna 2tama denawa..:dull:.

    Lanka HOspital OR Asiri Hospital ekata gihin Dr. Kamaladasa ta kiyala chanel karapan..!!!
    danata lankawe inna hondama dr kenek thamai buwa..uh kiyana widhata habai wada karanna one..!!!

    thanks for your advices .. :yes:
     
    dilla1988

    Junior member
  • Feb 22, 2007
    350
    24
    18
    Lanka HOspital OR Asiri Hospital ekata gihin Dr. Kamaladasa ta kiyala chanel karapan..!!!
    danata lankawe inna hondama dr kenek thamai buwa..uh kiyana widhata habai wada karanna one..!!!

    machan is it Dr. Asoka Kamaladasa?

    thnx