Pimples help

The Rain

Junior member
  • May 28, 2013
    73
    4
    8
    My age - 17 :D
    Mata muna epa wena tharam pimples awa.passe Dock knk gen beheth gathha..Me thyenne beheth thuna

    Doxycyline 100mg
    Adapalene gel
    Benzyol gel

    oya thunata pimples nathi wena tharam ma adu una..doca qwwe oka 3 months use karanna kiyala dan 3 months iwarai.bt cream deka mn thama ganawa.Doxycyline iwarai.3 months nuth iwarai.dan apahu pimples enna gathha..danatamath pol gedi wage dekak dala :confused: mata doca hamba wenna yanna widihak na mn dan lankawen neme inne.apahu yanna 3 weeks withara ynawa
    meh tablets mehen aran digatama use kalata kamak nedda? oken karanne hormones block karana eka nam meh wayasata ehema unahama awul monawada? plz help :P

    and thawa deyak danaganna ona.Ara wade ( masturbation :baffled::rofl: )kalahama mewa wadi wenawada adu wenawada? man dan sathiyakin withara kale na kohoma hari nawathhagena inne :frown::cool::lol:

    please help with dis shit :)
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අපේ පැත්තට පොඩ්ඩක් පොද ගහනවා බන්. වස්සවහංකෝ.. අද රෑට නිදා ගන්න හොදට
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Doxycycline දෙන්න බං bacterial infections අඩු කරන්න. ඒකත් එක්කම Cream එක ගෑවනම් තමයි හොඳ. කෝකටත් දන්න එකෙක්ගෙන් අහලා බලපන්.
     
    The Rain

    Junior member
  • May 28, 2013
    73
    4
    8
    Doxycycline දෙන්න බං bacterial infections අඩු කරන්න. ඒකත් එක්කම Cream එක ගෑවනම් තමයි හොඳ. කෝකටත් දන්න එකෙක්ගෙන් අහලා බලපන්.

    ko ara lucky luke enne na ne :oo:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අතේ ගැහුවටනං පිම්පල් එන්නෙ නෑ බං. එහෙනං හැම මනුස්සයෙක්ගෙම මූනෙ පිම්පල් තියෙන්න ඕනෙ :P
    තෙල් කෑම කන්න එපා.
     
    The Rain

    Junior member
  • May 28, 2013
    73
    4
    8
    අතේ ගැහුවටනං පිම්පල් එන්නෙ නෑ බං. එහෙනං හැම මනුස්සයෙක්ගෙම මූනෙ පිම්පල් තියෙන්න ඕනෙ :P
    තෙල් කෑම කන්න එපා.

    ekapara nawathhuwahama nkn age hormones (meh wayasata ) unbalance wenawa wage seen ekak wenne nedda? :P :lol: anemnda.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මචන් මං ලකියට VM එකක් දැම්මා. ඌ හෙල්ප් එකක් දෙයි.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මගේ මංගල 3000 වෙනි පෝස්ට් එක මේ වගේ එකෙක්ට හෙල්ප් එකක් දෙන්න ලැබුනු එක වටිනවා.. ඔව්වා අරගෙන ගාපන් කොල්ලා. ඔව්වා හරිනම් එක පාර නවත්තන්නේ නෑ.. ටිකෙන් ටික අඩු කරන්නේ..Doxyclin කියන්නේ Antibiotic එකක්.. ඒකෙන් අතුරු ආබාධ තිබ්බට එහෙම ලොකු අවුලක් නෑ.. අනික් දෙකෙන් වෙන්නේ ස්නේහ ස්‍රාවී ග්‍රන්ති වල ක්‍රියාකාරීත්වය පාලනය කරන එක.. අරගෙන ගාපන්.. මූන පුරා ගාන්න එපා.. ගෙඩි වල විතරක් ගාපන්.. මූන හොඳට උණු වතුරින් අමතර තෙල් යන්න උදේ හවස හෝදලා පේපර් ස'වියට් වලින් තෙත මාත්තු කරහන්.. සබන් ගාන්න එපා සමට සුදුසු ෆේස් වොශ් එකක් යූස් කරහන්.. අනික් ජෙල් දෙක ගාන හැටි ඩොක්ටර් කියන්න ඇතිනේ ඇඩපලීන් රෑට විතරයි උදේට ගාන්න එපා... එහෙනම් VM එක දාපු දිල්ශාන්ටත් ස්තූතියි..
     
    • Like
    Reactions: EK_SheSH

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    oya neheth walin obagee hormone walata blapamak natha
    cream eka digatama use kranna.
    stemycin kiyana oinment ekth itha hodai use krapan.
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මගේ මංගල 3000 වෙනි පෝස්ට් එක මේ වගේ එකෙක්ට හෙල්ප් එකක් දෙන්න ලැබුනු එක වටිනවා.. ඔව්වා අරගෙන ගාපන් කොල්ලා. ඔව්වා හරිනම් එක පාර නවත්තන්නේ නෑ.. ටිකෙන් ටික අඩු කරන්නේ..Doxyclin කියන්නේ Antibiotic එකක්.. ඒකෙන් අතුරු ආබාධ තිබ්බට එහෙම ලොකු අවුලක් නෑ.. අනික් දෙකෙන් වෙන්නේ ස්නේහ ස්‍රාවී ග්‍රන්ති වල ක්‍රියාකාරීත්වය පාලනය කරන එක.. අරගෙන ගාපන්.. මූන පුරා ගාන්න එපා.. ගෙඩි වල විතරක් ගාපන්.. මූන හොඳට උණු වතුරින් අමතර තෙල් යන්න උදේ හවස හෝදලා පේපර් ස'වියට් වලින් තෙත මාත්තු කරහන්.. සබන් ගාන්න එපා සමට සුදුසු ෆේස් වොශ් එකක් යූස් කරහන්.. අනික් ජෙල් දෙක ගාන හැටි ඩොක්ටර් කියන්න ඇතිනේ ඇඩපලීන් රෑට විතරයි උදේට ගාන්න එපා... එහෙනම් VM එක දාපු දිල්ශාන්ටත් ස්තූතියි..

    Rep+
     
    ah patta neh :):):)
    dan mama pimples godak kadala :baffled: mune nikan hil wage thyenawa..pls dannawanam ewatat mokak hari soloution ekk kiyanna.elah thnku :) cream dekaama dunne rata ganna kiyala..
    mage oluwe is hori (dandruff ) wage thyenawa.ewa enne ai? ewata karanna deyak nadda? eewa nisa nuth pimples enawa neda?

    oya neheth walin obagee hormone walata blapamak natha
    cream eka digatama use kranna.
    stemycin kiyana oinment ekth itha hodai use krapan.

    elaz :)
    දැන් ඉතින් උත්තරේ ලැබිලනේ...
    :yes::yes::D

    yah ;)

    bumps, comments walata rep dunna hamontama :) thnku everyone ! :)
     
    • Like
    Reactions: L KNG and animation