Pink panther

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි වේලිලා වගේද?:rofl::rofl:
    කතා විලාශය පරන වලිය තව ටික දවසකින් කියන්න පුලුවන් වෙයි කවුද කියලා:lol::):yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මල් මල් විලේ රොන් සොයා ඇයි ගියේ කියල තමයි අහන්නේ
    පැහැදිලි නෑනෙ බං.
    6.gif
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    කතා විලාශය පරන වලිය තව ටික දවසකින් කියන්න පුලුවන් වෙයි කවුද කියලා:lol::):yes:
    බෑ බං. කීයටවත් බෑ. කතා විලාශය ගොඩක් ම හොයන්න අමාරුයි. ගොඩක් උන් එක විදිහටම තමයි කතා කරන්නේ. :lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: kawda hotto sadde?
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!
    අපේ වෙන්න මොඩ් මල් බබා උඹෙ මල්ලිද?

    එකම ස්ටයිල් එක
    :lol: :lol:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    අපේ වෙන්න මොඩ් මල් බබා උඹෙ මල්ලිද?

    එකම ස්ටයිල් එක
    :lol: :lol:
    අපෝ ඔය වල් බබා ගැන කතා කරන්නවත් එපා. කතා කරත් ත්‍රෙඩ් එක චාටර්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපේ වෙන්න මොඩ් මල් බබා උඹෙ මල්ලිද?

    එකම ස්ටයිල් එක
    :lol: :lol:
    උගෙ පොස්ට් එකක් තම්යි යටින් තිබුන කැල්ල කපලා දැම්මෙ
    එලකිරි .කොම් කියන එක:lol::lol:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    යුද්ධය සදාකාලිකයි සාමය තාවකාලිකයි. හා කියපල්ලා බලන්න කවුද ඕක කිව්වේ කියල. ජෝක් නෙවෙයි. ෆේමස් පොරක් කිව්වේ. ළඟදිත් කියන්නේ ඊයෙත් මිනිහා ලෝකේ පුරාම කතාවට ලක් උනා.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යුද්ධය සදාකාලිකයි සාමය තාවකාලිකයි. හා කියපල්ලා බලන්න කවුද ඕක කිව්වේ කියල. ජෝක් නෙවෙයි. ෆේමස් පොරක් කිව්වේ. ළඟදිත් කියන්නේ ඊයෙත් මිනිහා ලෝකේ පුරාම කතාවට ලක් උනා.

    :confused::confused::confused:
     
    Mozilla

    Well-known member
  • යුද්ධය සදාකාලිකයි සාමය තාවකාලිකයි. හා කියපල්ලා බලන්න කවුද ඕක කිව්වේ කියල. ජෝක් නෙවෙයි. ෆේමස් පොරක් කිව්වේ. ළඟදිත් කියන්නේ ඊයෙත් මිනිහා ලෝකේ පුරාම කතාවට ලක් උනා.

    Mozilla :cool: