Pinterest පාවිච්චි කරන අය එන්න

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    911
    1,007
    93
    Pinterest එකෙන් ඩවුන්ලෝඩ් කරන pictures clear නෑනෙ බං ගැලරියට දාගත්තට පස්සේ. එහෙම නැතුව ක්ලියර් විදියට ඩවුන්ලෝඩ් කරගන්නෙ කොහොමද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    රයිට් ක්ලික් කරලා වෙන ටැබ් එකක ඕපන් කරලා සේව් ඈස් දෙන්නෙ මම නම්.