මචන්ල Pio TV එකම කනෙක්ශන් එකෙන් ගෙදර TV දෙකකට දෙන්න පුලුවන්ද ????


රව්ටර් දෙකකින් කරපු අය ඉන්නවද .කොහොමද කරගන්නෙ ??



රව්ටර් දෙකකින් කරපු අය ඉන්නවද .කොහොමද කරගන්නෙ ??



fiber optic karanna onalu mulu line ekama ban .ethakota users la 3k puluwanlustb 2k ගහල පුලුවන්ද දන්නේ නැ....
slt එකෙන් ඇහුවේ නැද්ද?...
fiber optic karanna onalu mulu line ekama ban .ethakota users la 3k puluwanlu
ehemada....ethakota fiber nathnam eka line eke user la kwath thiyaganna barida?...