මචන්ලා මන් ළඟ තියන
Pioneer
DDJ SR
Digital DJ Controller
එක විකුනන්න හිතුව.
මම මේක පාවිච්චි කරේ මාසයකටත් අඩු කාලයක්.. ආසාවට ගත්තට වැඩ එක්ක මේකට වෙලාවක් නෑ. ඒ හින්ද හිතුන නිකන් තියෙන එකේ සාදාරන ගානකට විකුනන්න.. Original Pioneer Controller එකක් මචන්. Full Set එකම තියනවා. Brand New Condition.
Damage, Scratch මොනවත් නෑ....
ඔයාල කවුරුහරි DJ Controller එකක් ගන්න හොයනවනම් මේක බලන්න ඇවිත්.

075 780 84 17 පිළියන්දල තියෙන්නේ මචෝ
මිල Rs 98,000

(මේකේ Market Price එකත් එක්ක මගේ මිල උපරිම සාදාරනයි)
උදව්වක් විදියට BUMP! එකක් හරි දාගෙන යන්න මචෝ

Uba kiyanne ara biththiye gahala thiyana ewa dekalada 