Pioneer DJ Controller for SALE!

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    dont post your phone numbers in public.
    :sorry:
    Numark mixtrack pro 2. pioneer eka ganan nisa gathhe nethhe bn.. anika ewage ganak yata karna eka therumak ne mata nam hitenne controller ekakata. :yes:
    ඕකත් හොඳ Controller එකක් බන්. ආසාවට කරනවානම් හොඳයි. එත් ඉතින් එක එක්කෙනාගේ Taste එක වෙනස්නේ මචෝ.. මන් ළඟ මුලින් තිබ්බේ DDJ SB එකක්. මේක ආවම මම මේක ගත්ත. :)

    බම්ප්....
    උඹට පුළුවන් නම් මයික් 3-4ක් ගහන්න පුළුවන් ඉන්පුට් මික්සර් එකක් හොයල දීපං අවම ම අවම ම ගානකට...
    ඔය හෙන ලොකු කොලිටි ඕන නෑ...
    එළකිරි රේඩියෝ එකේ වැඩ වලට....
    අඩුවටම හොයනවනම් මචෝ පාවිච්චි කරපු එකක් බලපන්. Ikman එකේ තියනවා. නැත්නම් Behringer, Olan වගේ Brand වලින් 4 Channel හොඳ මික්සර් තියනවා. වැඩි ගානක් වෙන්නේ නෑ.

    beheringer mixer eka Rs17500/ ban brand new 4 mic 4 XLR
    :yes::yes:
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    beheringer mixer eka Rs17500/ ban brand new 4 mic 4 XLR
    koheda bn e ganata brandnew thienne?? :angry:

    :sorry:
    ඕකත් හොඳ Controller එකක් බන්. ආසාවට කරනවානම් හොඳයි. එත් ඉතින් එක එක්කෙනාගේ Taste එක වෙනස්නේ මචෝ.. මන් ළඟ මුලින් තිබ්බේ DDJ SB එකක්. මේක ආවම මම මේක ගත්ත. :)
    ow aniwa.. mama kemathima pioneer.. eka features nam kiyala wedak ne... :cool: eth controller ekak ganna eka aparade..
    අඩුවටම හොයනවනම් මචෝ පාවිච්චි කරපු එකක් බලපන්. Ikman එකේ තියනවා. නැත්නම් Behringer, Olan වගේ Brand වලින් 4 Channel හොඳ මික්සර් තියනවා. වැඩි ගානක් වෙන්නේ නෑ.

    :yes::yes:
    ow aniwa used ekak balapan.. eth Behringer nam tikak ganan wei.. aduma 5core hari olan thama. mama nam kiyanne 5 core ekak try karapan,Olan walata wada hondai.... math podi mixer kellk gathha me langadi.. ;)
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    XDJ-RX eka nam sira.... ube eka Singapore wala brand new S$ 849.00
    RX එක පට්ට ගනන්නේ බන්. ලංකාවේ මාකට් එකේ ගාන බලපන් කීයක් වෙනවද කියල SR එක.

    y

    mata gahapan mokakin hari mata inna baha hina wela bada ridenawa mawa marapan deyyo
    :growl::growl:

    Numark mixtrack quad ekak keeyakata withara yay da
    ඔකෙනම් ගාන දන්නේ නෑ මචෝ.. :(

    :) thama thamange tharamata thamai therenne :)
    :yes::yes: