dont post your phone numbers in public.

ඕකත් හොඳ Controller එකක් බන්. ආසාවට කරනවානම් හොඳයි. එත් ඉතින් එක එක්කෙනාගේ Taste එක වෙනස්නේ මචෝ.. මන් ළඟ මුලින් තිබ්බේ DDJ SB එකක්. මේක ආවම මම මේක ගත්ත.Numark mixtrack pro 2. pioneer eka ganan nisa gathhe nethhe bn.. anika ewage ganak yata karna eka therumak ne mata nam hitenne controller ekakata.![]()

අඩුවටම හොයනවනම් මචෝ පාවිච්චි කරපු එකක් බලපන්. Ikman එකේ තියනවා. නැත්නම් Behringer, Olan වගේ Brand වලින් 4 Channel හොඳ මික්සර් තියනවා. වැඩි ගානක් වෙන්නේ නෑ.බම්ප්....
උඹට පුළුවන් නම් මයික් 3-4ක් ගහන්න පුළුවන් ඉන්පුට් මික්සර් එකක් හොයල දීපං අවම ම අවම ම ගානකට...
ඔය හෙන ලොකු කොලිටි ඕන නෑ...
එළකිරි රේඩියෝ එකේ වැඩ වලට....
beheringer mixer eka Rs17500/ ban brand new 4 mic 4 XLR


koheda bn e ganata brandnew thienne??beheringer mixer eka Rs17500/ ban brand new 4 mic 4 XLR

ow aniwa.. mama kemathima pioneer.. eka features nam kiyala wedak ne...
ඕකත් හොඳ Controller එකක් බන්. ආසාවට කරනවානම් හොඳයි. එත් ඉතින් එක එක්කෙනාගේ Taste එක වෙනස්නේ මචෝ.. මන් ළඟ මුලින් තිබ්බේ DDJ SB එකක්. මේක ආවම මම මේක ගත්ත.![]()
eth controller ekak ganna eka aparade..ow aniwa used ekak balapan.. eth Behringer nam tikak ganan wei.. aduma 5core hari olan thama. mama nam kiyanne 5 core ekak try karapan,Olan walata wada hondai.... math podi mixer kellk gathha me langadi..අඩුවටම හොයනවනම් මචෝ පාවිච්චි කරපු එකක් බලපන්. Ikman එකේ තියනවා. නැත්නම් Behringer, Olan වගේ Brand වලින් 4 Channel හොඳ මික්සර් තියනවා. වැඩි ගානක් වෙන්නේ නෑ.
![]()

yscratch nathnam wadak nah![]()
y
mata gahapan mokakin hari mata inna baha hina wela bada ridenawa mawa marapan deyyo
thama thamange tharamata thamai therenne 
RX එක පට්ට ගනන්නේ බන්. ලංකාවේ මාකට් එකේ ගාන බලපන් කීයක් වෙනවද කියල SR එක.XDJ-RX eka nam sira.... ube eka Singapore wala brand new S$ 849.00
y
mata gahapan mokakin hari mata inna baha hina wela bada ridenawa mawa marapan deyyo


ඔකෙනම් ගාන දන්නේ නෑ මචෝ..Numark mixtrack quad ekak keeyakata withara yay da

thama thamange tharamata thamai therenne
![]()


FUN එකට බන් කරන්නේuba DJ karana kenek da nathnam fun ekata karanawada? EDm mix karanna dannawada?