Pirith business

AKBAAR

Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    මෙහෙම කඩේකට ගිහින් මිනිස්සු එලවන්න බෑ.මෙතන අන්තවාදීන් ඉන්නේ. එහෙම කඩේට ගිහින් වෙලෙන්දන්ට තර්ජනය කරන්න බෑ.අනිත් එක පිරිත් අහන්න උගෙන් අවසර ගන්න ඌ බුදු හාමුදුරුවෝද? මුස්ලිම් අය කඩේට ශානතියක් වෙන නිසා පිරිත් දාන්නේ.සමහර මුස්ලිම් ගෙවල් වල රෑට උදේට පිරිත් දානවා.කන අයටත් තර්ජනය කරනවා.මුන්ව පොලිසියට අල්ලල දෙන්න තිබ්බේ
     
    • Like
    Reactions: waca

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,398
    3,053
    113

    මේ නානට රිදුන ද මරිසි නානට අරිද්දි?:rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මුස්ලිම් අය කඩේට ශානතියක් වෙන නිසා පිරිත් දාන්නේ.

    මුස්ලිම් කඩේ පිරිත් දාන එක අල්ලාට අගවුරවයක්.. :sorry:
     
    Last edited:

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    මෙහෙම කඩේකට ගිහින් මිනිස්සු එලවන්න බෑ.මෙතන අන්තවාදීන් ඉන්නේ. එහෙම කඩේට ගිහින් වෙලෙන්දන්ට තර්ජනය කරන්න බෑ.අනිත් එක පිරිත් අහන්න උගෙන් අවසර ගන්න ඌ බුදු හාමුදුරුවෝද? මුස්ලිම් අය කඩේට ශානතියක් වෙන නිසා පිරිත් දාන්නේ.සමහර මුස්ලිම් ගෙවල් වල රෑට උදේට පිරිත් දානවා.කන අයටත් තර්ජනය කරනවා.මුන්ව පොලිසියට අල්ලල දෙන්න තිබ්බේ

    midnight gon pot ekakata bahala ena set ekak vage. night kada tiyenne muslim evunge eva vitarai kiyala me ponnayo danne naha.:D
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,398
    3,053
    113
    2008 ඔලිම්පික් තිබ්බේ චීනේ මතක ඇති. මම ඒක පටන් ගන්න උත්සවේ පටන් ගද්දි හිටියේ ඩුප්ලිකේෂන් පාරේ කුවීන්ස් එකේ පූල් ගගහ. උත්සවේ පටන් ගන්න පොඩි පිරිතක් ලයිව් දැම්ම මතක ඇති. කුවීන්ස් එකේ එකෙක් පන කඩාගෙන දුවගෙන දුවගෙන ඇවිත් සද්දේ වැහුවා. වහල වට පිට බැලුව හරියට බෝම්බෙකින් කඩේ බේර ගත්ත වගේ. ඔන්න ඔහොමයි උන් පිරිතට සැලකුවේ. පස්සේ අපි ඌට බැන්නා දාපන් සද්දේ කියල. ඌ කියනවා අපේ ආගමට අනුව ඒක පවු කියල.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,398
    3,053
    113
    අයියා,ෂහෝදරයා කියල සිංහලු අන්දන එක තමා කරන්නෙ
    ungema language ekakuth thiyanawa ne.

    last price ... daala dennam

    oyata hinda ... ta dennam
    eka awilla ... yi

    passe passe sinhala kattiyath owa use karanna patan gaththa