Pishachaya Telegram Group Admin Arrested

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,887
    23,571
    113
    Few admins of telegram groups that used to distribute illegal pornographic materials are arrested. The authorities were well aware of those groups and had an eye on members of the groups after the child abuse video shared through the said groups. And they are on the process of arresting other admins and other sick bastards.

    Welldone Cyber Crime Unit!!

    කොහොමද ඇරෙස්ට් කරලා තියෙන්නේ? Telegram එකෙන් විස්තර දීලා වෙන්න බෑ, උන් ISIS උන්ගේ වත් විස්තර වත් පිටට දුන්නේ නෑනේ :oo: රැසියාවේ එහෙම Telegram බෑන් කරලා තියෙන්නෙත් ඒකයි
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    child porn post karagnna okun telegram wala group hadan inne. group eke hadapu eka aran wadak na. u neme danne owata join wela inne wesige puthala.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,887
    23,571
    113
    ȜMA X;25261737 said:
    child porn post karagnna okun telegram wala group hadan inne. group eke hadapu eka aran wadak na. u neme danne owata join wela inne wesige puthala.

    :yes: Telegram විතරක් නෙවේ Whatsapp වලත් ඉන්නවා ඔය වගේ කාලකණ්නි මානසික රෝගියෝ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    man kiwwa eeye cp share karama gedarata policiyen enawa kiyala,

    17+ unath cp international law. telegram eken unath kelinma denawa IP details.
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,887
    23,571
    113
    man kiwwa eeye cp share karama gedarata policiyen enawa kiyala,

    17+ unath cp international law. telegram eken unath kelinma denawa IP details.

    ඇමරිකාවේ වගේ නීති දාන්න ඕනේ ඕවට, දන්න විදිහට එහෙ තියාගෙන අහුවුනොත් අයේ School, Park ලඟින් එහෙම ගෙවල් ගන්න බෑ, Sex offenders registry කියලා උන්ගේ විස්තර පබ්ලික් දාන්න ඕනේ. දන්න විදිහට අසල්වැසියෝ එහෙමත් දැනුවත් කරන්න ඕනේ ගෙවල් වලට ගිහින් තමන් ලමා අපචාරකයෙක් කියලා :baffled:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    රෝසි ආච්චි;25261749 said:
    :yes: Telegram විතරක් නෙවේ Whatsapp වලත් ඉන්නවා ඔය වගේ කාලකණ්නි මානසික රෝගියෝ

    lanakwe unta karima asahanayak gahalane ban dan. asawata hamster eka pathe yanna ba school yana podi ungei para yana kellonge gauwma assata camera dala video photo gahala danwa dawsa gane.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,292
    113
    රෝසි ආච්චි;25261795 said:
    ඇමරිකාවේ වගේ නීති දාන්න ඕනේ ඕවට, දන්න විදිහට එහෙ තියාගෙන අහුවුනොත් අයේ School, Park ලඟින් එහෙම ගෙවල් ගන්න බෑ, Sex offenders registry කියලා උන්ගේ විස්තර පබ්ලික් දාන්න ඕනේ. දන්න විදිහට අසල්වැසියෝ එහෙමත් දැනුවත් කරන්න ඕනේ ගෙවල් වලට ගිහින් තමන් ලමා අපචාරකයෙක් කියලා :baffled:
    ගොඩක් හොඳ දෙයක් මෙහේ කරන්න පුලුවන් නම්. :yes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Polisiyata gihin lachchuwe dammama uba piliganna ona uba thama owa damme uba thama admin kiyala
    Ehemane mehe wada wenne

    yako mama ahanne group eke join wela video balala eka

    adminwa/video post kara ewun arrest karana eka wenama seen ekka
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රෝසි ආච්චි;25261795 said:
    ඇමරිකාවේ වගේ නීති දාන්න ඕනේ ඕවට, දන්න විදිහට එහෙ තියාගෙන අහුවුනොත් අයේ School, Park ලඟින් එහෙම ගෙවල් ගන්න බෑ, Sex offenders registry කියලා උන්ගේ විස්තර පබ්ලික් දාන්න ඕනේ. දන්න විදිහට අසල්වැසියෝ එහෙමත් දැනුවත් කරන්න ඕනේ ගෙවල් වලට ගිහින් තමන් ලමා අපචාරකයෙක් කියලා :baffled:

    :no:
    Sex offenders registry කියලා කියන්නෙ පබ්ලික් ෆෝරම් එකක් නෙමේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රෝසි ආච්චි;25262271 said:

    සොරි මචන්... ඇමෙරිකාවෙ පබ්ලික් වගේ නේද! UK වල ඉන්ෆොමේෂන් ගන්න ඕනනම් හෙන දිග procedure එකක් තියනවා. ඒකත් කරන්න දුන්නෙ මේ ලඟදි ගැණු කෙනෙක් රජයට විරුද්ධව නඩුවක් දාල දිනපු නිසා.
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    man kiwwa eeye cp share karama gedarata policiyen enawa kiyala,

    17+ unath cp international law. telegram eken unath kelinma denawa IP details.

    mama ube msg eka dakka eeke...

    man ookata log une podi business wedakata..

    eth eke inna sick karayange msg dakalama ayn una..

    sahenna eun cp illawane ban :sorry:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    දන්න විදියට telegram කිසිම කෙනෙකුට ඩීටෙල්ස් දෙන්නෙ නැ. සමහර රටවල් වල බැන් කරල තියෙන්නෙත් ඒකයි. ඩිරෙක්ට් කන්ටැක්ට් කරල වෙන්නැති අල්ලන්න ඇත්තෙ.