Pishachaya Telegram Group Admin Arrested

JBLs

Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    eke cp thibune ne ban mamath oke hitiya
    aparade channel eka kihipa deneke owa illanawa dekka
    eth ehema post karala thibbeth ne ban
    Anyway aluth channel eka dapalla
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    :yes:ඔසාමා වගේ උන් තමා..

    මූට අසහනේ කියලා දැනං හිටියට මෙහෙම එකෙක් කියලා දැනං හිටියෙ නෑ. :(:(:(

    අහිංසක මල් කැකුලු විනාස කරන මේ වගේ පරයො මේ සයිට් එකේ වැහි වැහැලා . :sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,052
    72,180
    113
    මාලඹේ

    මූට අසහනේ කියලා දැනං හිටියට මෙහෙම එකෙක් කියලා දැනං හිටියෙ නෑ. :(:(:(

    අහිංසක මල් කැකුලු විනාස කරන මේ වගේ පරයො මේ සයිට් එකේ වැහි වැහැලා . :sorry:

    උක නොදී පල පොන්ස් .ප්‍රභාකරන් ගේ එක ලොවල දැන් එනවා අනුන්ට මඩ ගහන්න:lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,998
    7,301
    113
    Kotahena
    බයියො කියන්නේ child porn බලන උන් නම් ඔක්කොම මහින්ද ගෝඨාභය වාදියො ටික arrest කරන්නේ නැත්තේ ඇයි?
    ගෝඨාභය ජනාධිපති නිසාද?
    අධිකරණය ජරා වෙලා ද ආයෙත්? යහපාලනය ආයෙත් ගෙ මුදා
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බයියො කියන්නේ child porn බලන උන් නම් ඔක්කොම මහින්ද ගෝඨාභය වාදියො ටික arrest කරන්නේ නැත්තේ ඇයි?
    ගෝඨාභය ජනාධිපති නිසාද?
    අධිකරණය ජරා වෙලා ද ආයෙත්? යහපාලනය ආයෙත් ගෙ මුදා

    අහම්බයක්ද කියන්න දන්නේ නැහැ හැබැයි fb එකේ fake හදාගෙන ඉන්න අසහන වැඩ කරන බහුතරයක් පොහොට්ටුවේ පොස්ට් share කරන එවුන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,998
    7,301
    113
    Kotahena
    අහම්බයක්ද කියන්න දන්නේ නැහැ හැබැයි fb එකේ fake හදාගෙන ඉන්න අසහන වැඩ කරන බහුතරයක් පොහොට්ටුවේ පොස්ට් share කරන එවුන්
    bahutharayak kiyanne 100k gaththoth kee denek wageda?