Pissu hadena sindu

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මට මේ සිංදු දෙක පට්ට ලස්සනයි.

    බොලට කොහොමද ෆීල් වෙන්නේ?

    • Like
    Reactions: chathura414

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    මං මේ 2004-2010 යූටියුබ් ලූප් එකක ඉන්නෙ පොන්ස්. ඉරාජ්ගෙ සිංදුත් තියෙනවා.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    :lol: මම නම් නෙමේ බන්. කැරිය උනාට ඔය වගේ දෙකයි පනහෙ වැඩ නෑ. :love:

    මට ආසාවක් තියෙනවා තාත්තා වගේ යූසර් නේම් එකකින් එන්න. එතකොට මුන් කොහොමද බයින්නේ.. බුද්ධ ශ්‍රාවක වගේ එකකින් ආවා නම් මරු. ගොන් හරක්. මේ ඔන්ලයින් ෆෝරම් එකකවත් මූණට බයින්න කොන්දක් නෑ. මං ෆෝන් එකෙන් අත එලියට දාලා කනට ගහන්න යෑ. ගොන් ලාමක කේස් ඕයි ඉන්නෙ.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මට ආසාවක් තියෙනවා තාත්තා වගේ යූසර් නේම් එකකින් එන්න. එතකොට මුන් කොහොමද බයින්නේ.. බුද්ධ ශ්‍රාවක වගේ එකකින් ආවා නම් මරු. ගොන් හරක්. මේ ඔන්ලයින් ෆෝරම් එකකවත් මූණට බයින්න කොන්දක් නෑ. මං ෆෝන් එකෙන් අත එලියට දාලා කනට ගහන්න යෑ. ගොන් ලාමක කේස් ඕයි ඉන්නෙ.

    ගනන් ගන්න එපා. බන් මගේ rep කපුපයි මැසේජ් දැක්කොත් සසර කල කිරෙනව. අත ඇරල දාපන් බන්. සැහැල්ලුවෙන් හිටපන්.
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    ponna upasakayata ridila :yes:
    සෑහෙන්න. හරි වටින එළකිරි එකවුන්ට් එක.
    රෙප් පවර් 2කකුත් තියෙනවානෙ. :rofl: