Q - Kaluwa Maarapan giye ey ??
A - Maara Fun ekak ganna....![]()

pissu hadenawa ooi mewa balanakota

Q.ලංකාවේ වටිනාම චිත්රපටිය කුමක්ද?
A.හතර මහා නිධානය

Qලංකාවේ භයානකම චිත්රපටිය කුමක්ද?
A.සුනාමිය ඇවිත් ගියා

ෆිල්ම් එකක් නම් මට මතක නැ![]()
![]()
ado mehema film ekak tibbada ban![]()

Q - Kanna puluwan Hila Kumakda..?.
A - Kohila![]()
![]()
![]()

1)pemwathun wediyenma kana kema kumakda ? niyapothu 2)pemawathun wediyenma balan inne koheda ? bima 3)lokaye lokuma bara ? pembara 4)sisil bimata wada pemwathun panaya karana panaya ? wasa 5)pemwathun kemathima kalawa ? hudekalawa 6)soyannata hamba nowena deya ? adaraya 7)adaraya aramba kirimata upakari wena deya ? dethola
ලෝකයේ රටවල්
මල්ලෙ දාගෙන යන්න පුලුවන් රට = බුරුමය
අල්ලන්න අල්ලන්න ලිස්සන රට = ග්රීසිය
ලෝකයේ වැඩිපුරම ණය ගන්නා රට = ඉරානය
සීලය රකිනා රට = බ්රසීලය
බල්ලන් වැඩිපුර ඉන්නා රට = බලුකිස්තනය
ලෝකයේ ලොකුම දානය දෙන රට = ජෝර්දානය
කසකාරයින් වැඩිපුර ඉන්න රට = කසකස්තානය
ඇල්ලුවට හපන්න බැරි රට = අයිස්ලන්තය
ලෝකයේ වැඩිපුරම මාල ඇති රට = මාලදිවයින
වා නම් වා,පෝ නම් පෝ,කම් ඕ ගෝ = චිකාගෝ


