Pissu Questions...

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Q.ශාක පමණක් ආහාරයට ගන්නා සර්පයා කවුද?
    A.පලා පොළගා
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Q.දොළ ලග ගුරු පාර දිගේ අවේ කවුද?

    A.ටිකිරි නගා
     

    ranga_uoc

    Well-known member
  • Mar 17, 2007
    4,465
    718
    113
    Panadura
    ලෝකයේ රටවල්

    මල්ලෙ දාගෙන යන්න පුලුවන් රට = බුරුමය
    අල්ලන්න අල්ලන්න ලිස්සන රට = ග්‍රීසිය
    ලෝකයේ වැඩිපුරම ණය ගන්නා රට = ඉරානය
    සීලය රකිනා රට = බ්‍රසීලය
    බල්ලන් වැඩිපුර ඉන්නා රට = බලුකිස්තනය
    ලෝකයේ ලොකුම දානය දෙන රට = ජෝර්දානය
    කසකාරයින් වැඩිපුර ඉන්න රට = කසකස්තානය
    ඇල්ලුවට හපන්න බැරි රට = අයිස්ලන්තය
    ලෝකයේ වැඩිපුරම මාල ඇති රට = මාලදිවයින
    වා නම් වා,පෝ නම් පෝ,කම් ඕ ගෝ = චිකාගෝ


    Ela ela machan... :lol::lol::lol: