pissu wage ban

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Anata sonniye oya jarawa bonna wiyadam karana salli tika asarana lamayekta iskole yanna poth aran denna wiyadam karapiya. Cancer hospital eke ledek wenuwen wiyadam karapiya. Eda wela kanna netuwa lamai ekka gage mude panina ammala thaaththalata thawa dawasak hari ee lamai ekka jiwath wenna udaw karapiya. Wedihiti niwasekata dawasakata keama wel 3 baara aran keama tika deepiya. Ubata ewagen hithata denena sehellu bawa oya jarawa kochchara biwath lebenne na. :no:
hari hari ban ube sithuwilla hodai .uba ohoma karapan ko
mama pinata dena eka thamai ban wediyen koranne e pinen thama mama dan wenakan inneth mama hithanne.
olya dana seela arenna mage wiyadama witharai kiwwe math asai ban ..eth mama wenas karanna puluwan deyak epai wenas karanna :D:D:D:rofl: ubatath pissu wage athi ne
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මචා.. නවත්වන්න එපා. තව උනන්දු වෙයන්.
මේ වගේ හොද පුරැදු නවත්වන එක මෝඩ කමක්.

(තොට පිස්සුද - අදම හිතාගනිං ටික ටික හරි අඩු කරන්න)
ha:P
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :D:D:D
    අපි ඔව්වා කලින්ම නැවැත්තුවා බං තේරුම් ගියපු නිසා.. නවත්තන්න පුළුවන්.. කිසිම ගේමක් නැහැ.. මාසයක් නොබී හිටපං..:yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපෝ බන් උබලා වගේ කාලකන්නි....
    උබලා ඔහෙටවෙලා ලක්ශගනන් විනාස කරපල්ලා.....

    සල්ලි වැඩිනම් අසරනයෙක්ට දීපන්....
    ඒත් බැරිනම් තමන් ගැන වත් හිතපන්...

    මොනවද බන් ඔහොම බීලා මැරෙන්න තරම් උබලට තියෙන ප්‍රශ්න...
    කියපන් බලන්න අපිට නැති අමුතු ප්‍රශ්න තිනවද බලන්න
    machan ubata dan tiyena prashnaya thamai loke tiyena darunama prashnaya..
    sema kenektama eka podui ban
    prashna hinda biwwa kalayak mama..dan ehema ne ban
    mama prasha walata bonne ne.
    jeewath wenna bonawa.thx uba loku kathawak kiwe sahodaraya
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මචෝ බඩු..:rofl:

    rxZ9y0N.jpg