PiSSuuu With Facebook ! :P

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    බඩු කැලි talk කරන්න පුළුවන් :lol::lol::lol:

    මට දැන් fb එපා වෙලා තියෙන්නේ,:sorry::(:(
    මගේ fb profile එකේ අවුලක් තියෙනවා
    එකට මොකද කරන්නේ කියල අහල මන් thred එකකුත් දැම්මා
    .එත් කවුරුවත්ම දන්නේ නැ ඒකට මොනවා කරන්නද කියලා :(:(:(