pitarata wisthara

viraj_slk

Active member
  • Oct 1, 2007
    505
    35
    28
    liyunna bari una kalekin. anyway so a bit more about melb.. whn i first came here among the things i noticed obviously was the development. How colourful and modern all the building, roads looked. I remember looking out of the window in awe, as I drove home from airport with my cousin bro.

    like many people, i also had the desire to go abroad, visit another country so it was like living a dream.. in reality. SoI gazed around with so much delight on my way to cuz home
    as a new comer to aus. who had no idea on the difficult life ahead of me.

    Since I came in winter, one of the first things that hit me was ofcourse the cold. it sorta goes through your flesh and hits your bones. all the roads were very nice and clean. my cuz lived in this nice lil town and his small house was warm and friendly. i was lucky to be one of the few who had someone to receive me when i came to australia.

    anyone who plans to come to aus, especially melb in my case, should be aware that the cold and changing weather brings cold, cough, and runny nose. you must be equipped with some medicine. and eat well too. the shopping center we went to shop was a very different experience too.. anyway will write more later..
     
    • Like
    Reactions: cspmaxx

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මා සේවය කරන්නේ එක්සත් අරාබි එමීර් (United Arab Emirates - UAE) රාජ්‍යයේ.

    පෙඩරල් රාජ්‍යයන් හතකින් සමන්විත අරාබි රටක් වන මෙහි විශාලම රාජ්‍යය හා අගනගරය අබූදාබි යයි. ලොව පතල ඩුබායි මෙ පෙඩරල් රාජ්‍යයන් හතෙන් එකකි. එමෙන්ම ක්‍රිකට් ලෝලීන් අතර ප්‍රකට සාජා තවත් පෙඩරල් රාජ්‍යයකි. අනෙක්වා නම්: ෆුජෙයිරා, රාස් අල් කයිමා, උම් අල් ක්වයින් හා අජ්මාන් වේ.

    UAE පෙඩරල් රාජ්‍යයන් හත අතර ඇතිවූ සම්මුතියක් අනුව බිහිවූයේ 1971 දෙසම්බර දෙවනදාය. රාජ්‍ය බාසාව අරාබි ද මුදල් ඒකකය දිර්හම (Arab Emirates Dirham, AED 1= රුපියල් 30ක් පමන) වේ. 2009 වසරේ සංඛ්‍යාලෙඛන අනුව මිලියන හයකට ආසන්න ජනගහනයක් ඇති මෙරට 80%ක් ම විදේශිකයින් ය. අන් අරාබි රටවල් සමඟ බලන විට මෙරට වැසියෝ වඩාත් මිත්‍රශීලිය.

    ආරම්භයේ සිට අප රටට බොහෝ හිතවත් හා අධාර උපකාර කරන මිත්‍ර රටකි. සැලකිය යුතු ලාංකිකයින් පිරිසක් මෙරට සේවය කරමින් වාසයකරයි.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මම කියන්නම් මුලින්ම මම ඉන්න south korea ගැන.මේක තියෙන්නෙ නැගෙනහිර ආසියාවේ.ඒක හින්දා ලංකාවට කලින් ඉර පායනවා.කාලය වෙනස පැය 3.5
    තාම සීත සෘතුව මේ පාර තමයි කොරියන් ඉතිහාසයේ වැඩිම සීතල වාර්තා වුනේ.හිමත් ගොඩක් වැටුනා.:):):)
    අපේ අය 16000 ක් මෙහේ ඉන්නවා.තව විස්තර ටික ටික කියන්නම්..[/COළ්Oර්‍][/SඓZE][/QUOඨ්E]

    යාලුවා කොහොමද ඉතින් ඔහෙ fun ද? එල එල full fun එකේ ඉන්න
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්

    :):):)
    nice.....

    fun නම් ගොඩක් තියෙනවා...
    එල තමයි සහෝ..
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මේ අවුරුදු කාලෙ කොහොමද අවුරුදු...
    මෙහෙ නම් අවුරුදු උත්සව ගොඩක් තියෙනවා.හැම ප්‍රධාන නගරයකම වගේ.ගිය ඉරිද එකක් තිබුනා.ඒත් මෙහෙ තියෙන පැරණිම සහ ප්‍රධානම උත්සවය තියෙන්නෙ හෙට.අන්සාන් නගරයෙ 15 වෙනි වරට තමයි පැවැත්වෙන්නේ...

    කොහොමද අනිත් රටවල විස්තර?..