Pitbull's concert in Sri Lanka is cancelled

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    ප්‍රසංගයට ටිකට් විකුණන අතරේ ලෝක ප්‍රසිද්ධ ගායක Pitbull ශ්‍රී ලංකානු සංචාරය අවලංගු කරයි

    Pitbull-Canceled-Sri-Lankan-Tour.jpg

    ජාත්‍යන්තර සංගීත කළාවේ ජනප්‍රිය ගායකයෙකු වූ Pitbull ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව පසුගියදා දැනගන්නට ලැබුණා. එම ප්‍රසංගය කොළඹ හැව්ලොක්ස් පිටියේදී මේ මස අගදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණත් මේ වනවිට එයා අවලංගු කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

    Pitbull තමන්ගේ ආසියානු සංචාරය සමඟින් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව දැනුවත් වූ බොහෝ පිරිසක් ප්‍රසංගය සඳහා ප්‍රවේශපත් කළින්ම වෙන් කරවාගෙන සිටි අතර මේ වන විට එහි මුදල්ද නැවත ලබාදෙන්නට සංවිධායකයින් තීරණය කර ඇති බව දැනගන්නට ලැබෙනවා.
     
    • Like
    Reactions: Rasthiyadu padanama