පිටියේ අප්පු කෙලින්ම ආගමට ත්‍රෙඩ් එකක දාලම අපහාස කරල තියෙනවා.... එතකොට එයාව තියන් ඉන්න එක හරිද..?
එතකොට සිරාජ් අපහස වෙන විදිහට කතා කරල තියෙන එක ඇත්ත....ඒත් එකේ අනිත් ඒව දැක්කහම සිරාජ් විතරක් නෙමෙයි අපේ අයත් එකමයි කරල තියෙන්නේ...
එහෙම බෑන් කරනවනම් ඉතින් ඔය කියන ඔක්කොටම වැඩේ දෙන්න වෙනවා...
එතකොට සිරාජ් අපහස වෙන විදිහට කතා කරල තියෙන එක ඇත්ත....ඒත් එකේ අනිත් ඒව දැක්කහම සිරාජ් විතරක් නෙමෙයි අපේ අයත් එකමයි කරල තියෙන්නේ...
එහෙම බෑන් කරනවනම් ඉතින් ඔය කියන ඔක්කොටම වැඩේ දෙන්න වෙනවා...
, උබ වල් බඩා තව එකෙක් ඉන්නවා සුර බඩා කියලා තවත් බඩ්ඩු ඉන්නවා මගෙ මතකෙ හැටියට, උබලා ඔක්කොම එකම ෆැකල්ටියෙ උන්ද

GTRZ eyage job eka hariyata karala thiyenawa.

siraj wath kalin hena kalayak ban karala tiyanawa