pitiye appu banned again

Status
Not open for further replies.

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
ow machan. adu gane thread eka kiyola katha karapan. nikan kiyonawa yanne koheda malle pol

U daapu eke hari waraddak man katha kale naha machan.. U buddagamata sambadda ewa dammama u hari. Ape aya islam walata sambanda ewa dammama un waradi... anika Siraj kiyanne muslim kenek. Eyata oya discussion eke oni deyak wenas karala daanna puluwan. dan hodata balanna e discussion eke eka thanaka thiyenawa budu hamuduruwo sattu maranna epa keewe naalu.
Ewa dakinakota bauddayo hatiyata oya boru wistara walata api oluwa naman innada kiyanne?

BDW GTRZ ayya meka ahuwa kiyala mawa ban karanna epa.. Oyage aagama mokadda kiyala apita danaganna puluwanda? eka thanikarama private prashnayak bawa man dannawa.. e gana sory wenna oni..
 
sydney007

Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    මේකයි මචං, සිරාජ් ඔය ත්‍රෙඩ් එක දැම්මේ අනික් ආගම් වලට මඩ ගහන්නවත් අගෞරව කරන්න නෙමෙයිනේ, අන් අයගේ දැනගැනීම පිණිස. කාටහරි මේ ගැන දැන ගන්න. ඉතින් ඒ වගේ ත්‍රෙඩ් එකකට ඇවිත් අර වගේ කථා කරනකොට කාට උනත් යකා නගිනවා.

    අප්පු වයි සිරාජ් වයි සංසන්දනය කරන්න හදන්න එපා මොකද සිරාජ් කරන්නේ රිලිජස් සෙක්ෂන් එකේ ඉස්ලාමික් ත්‍රෙඩ් දාන එක විතරයි. අප්පු කලේ ඉස්ලාම් වලට විරුද්ධව ත්‍රෙඩ් දාපු එක ඉතින් ඒ හින්දා අප්පු බැන් උනා. එයාගෙන් බුදු දහමට වෙච්ච සෙතක් නැහැ. පුළුවන් නම් එකක් පෙන්නන්න

    රිලිජස් සෙක්ෂන් එක ඕනම ආගමකට පොදුයි. ඒ හින්දා අපේ එවුන් දාන ත්‍රෙඩ් වලට වල කපන්නේ නැතිව උඹලගේ ඒවත් දාන්න.

    mata nam aa thread eke awulak penne naha.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    dan umbata lady monks kiyanakota upset. Dan umbata kiyanan ona female monks kiyalada? dekama ekai ne.

    Umbala e thread eke dapuwa balapan. siraj lady monks kiyana eka witahrai kiyala thiyenne. eeta issella umbala muslim ganintai, agamatai, nayakayatai, unge ballatai okoma lasana wachana walin banala thiyenne. Uth ekka ehenam umbala 100 withara ban karanna wenwa. Anika ape kattiya than than wala photos dala, alla balla kiyala liyala mama dakka.

    Umbala issella mole pawihchia karapan meka umbe private blog eka nemei ne. Private blog eka nam umbata ona de kiyala anik unwa ban karana puluwan.
    Siraj hari kiyanne na mama namuth umbata eeta wada godak waradi.

    machan mama aa thread eke ekama eka reply ekai daala thiyeneny
    aakath sira ara ape baudda monks lata insult karapu welawe daapu post eka witaria eeta kalin mama kisima reply ekak daala naha oya thread eke
     
    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    U daapu eke hari waraddak man katha kale naha machan.. U buddagamata sambadda ewa dammama u hari. Ape aya islam walata sambanda ewa dammama un waradi... anika Siraj kiyanne muslim kenek. Eyata oya discussion eke oni deyak wenas karala daanna puluwan. dan hodata balanna e discussion eke eka thanaka thiyenawa budu hamuduruwo sattu maranna epa keewe naalu.
    Ewa dakinakota bauddayo hatiyata oya boru wistara walata api oluwa naman innada kiyanne?

    BDW GTRZ ayya meka ahuwa kiyala mawa ban karanna epa.. Oyage aagama mokadda kiyala apita danaganna puluwanda? eka thanikarama private prashnayak bawa man dannawa.. e gana sory wenna oni..

    macha budu hamuduruwo mokawath epa kiyala naha gihiyanta. ( i mean like a rule) kiyala thiyenne karoth meka wenawa kiyala ne?
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මම මුලින් හිතුවේ පිටියේ අප්පු නියම සිංහල විදියට කතා කරන්න ආවා කියලා
    එත් එයා ඇත්තටම අවේ පලිගන්න එයා එක පාරක් කරපු වැරැද්දට සමාව දුන්නා ආපහු එයා එකම කරානේ
    අනිතිමට ඔක්කොම සම තත්වයට ඇවිල්ල තිබිද්දී එයා ඇවිල්ල ආපහු පරණ වලිය පටන් ගත්තා
    දැන් මේක නිසා සිංහලයෝ ඇනකොටා ගන්නවා මේක ඇති කිසිම වැඩක් නෑ
    මේකෙන් වුන පරණ ආරවුල ආපහු ගොඩ අපු එක විතරයි පරණ වලිය නිසා අපිට හිටපු හොදම සාමාජිකයෝ 3 දෙනෙක් විතර යන්න ගියා
    මේ වලිය ඉවර වෙනකොට කියක් යයිද දන්නේ නෑ කරුණකරල මේක නවත්තන්න
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    mata nam aa thread eke awulak penne naha.
    අවුලක් නැති ත්‍රෙඩ් එකක් අවුල් කරවලා. වෙන මොකුත් නෙමෙයි

    ඒක තමයි ගසාලිටත් උනේ

    කවුරුත් අමතක කරන්න එපා ඔය අප්පු නිසා මේ එළකිරියේ හිටපු හොඳ මෙම්බර්ස්ලත් යන්න ගියා කියන එක:nerd:
     
    ඒ සාමජිකයින් ගිය පාඩු ආපහු ගන්න බැහැ. එක්කෝ අප්පු ආවේ ඉස්ලාම් වලට විරුද්ධව කථා කරන්න නැත්නම් එළකිරිය චාටර් තැනක් බවට පත් කරන්න.
    කොහොමහරි ඒ දෙකම උනා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    U daapu eke hari waraddak man katha kale naha machan.. U buddagamata sambadda ewa dammama u hari. Ape aya islam walata sambanda ewa dammama un waradi... anika Siraj kiyanne muslim kenek. Eyata oya discussion eke oni deyak wenas karala daanna puluwan. dan hodata balanna e discussion eke eka thanaka thiyenawa budu hamuduruwo sattu maranna epa keewe naalu.
    Ewa dakinakota bauddayo hatiyata oya boru wistara walata api oluwa naman innada kiyanne?

    BDW GTRZ ayya meka ahuwa kiyala mawa ban karanna epa.. Oyage aagama mokadda kiyala apita danaganna puluwanda? eka thanikarama private prashnayak bawa man dannawa.. e gana sory wenna oni..

    1. mata oke original eka hoyala denna malli. ethkota wenas nam siraj gana bala gamu. namuth ehema ekak e thread eke siraj highlight kalla na. enisa mama hithanne na siraj oka change kalla kiyala.

    2. Anik eka dan mas anubawaya gana pothak liyala thiyanwane mas kamen paw siddawenne na kiyala. eka gana bawdayan athara debate ekak yanawane pawak sidda wenna ona karana sampurana wenne naththan pawak wenne na kiyala. Ewage deyak matha kiwwa adahasak da danna.

    3. kisi awlak na mage gana ahuwata. Mama Sinhala Bawudda.
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    macha budu hamuduruwo mokawath epa kiyala naha gihiyanta. ( i mean like a rule) kiyala thiyenne karoth meka wenawa kiyala ne?

    oya keewe... Weramanee Sil padayak araksha karanwa kiyanne walakee siteemak. e walakee siteema kauda deshanaa kale? budurajanan wahane.. Namuth sil padayak kiyanne neethiyak newe. sil pada kiyana ewa kadenna puluwan. namuth nawatha wathawak samadan wenna puluwan. mata methana eka pahadili karanna awashya naha. oya gana thread ekak thiyenawa (Sudunoneda koheda damme mathaka widiyata) religious eke. kiyawala balanna..
     
    Machan GT aiya pitiye appu banned kale sadarana hatuwak nisa,mehemai eti ubata kiyana ba muwa banned kala nam araya wath banned karana kiyala ahenam aa time ekedma report karana tibuna ne,Mokak hari gon harak thread ekak post unama ekata gihin "sera" pata" kiyala reply denath ubalama ne.antimata mee thread eka start une kohenda evara wene Buddhist & christian membersla metana maragena.......mee wena wada dakama mata mara kalakirimak thama wene...
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අවුලක් නැති ත්‍රෙඩ් එකක් අවුල් කරවලා. වෙන මොකුත් නෙමෙයි

    ඒක තමයි ගසාලිටත් උනේ

    කවුරුත් අමතක කරන්න එපා ඔය අප්පු නිසා මේ එළකිරියේ හිටපු හොඳ මෙම්බර්ස්ලත් යන්න ගියා කියන එක:nerd:

    ane gazalay wa sudda karanna enna epa
    pitiye appu nisa kese wetath hugak unta elakiri epa uney
    oya gazalay nisa

    uba muslim una kiyala mata nam kisima aulak naha
    but waradi kaarayonwa nivaradi karnna hadanan epa
     
    • Like
    Reactions: anrdeknyke

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    oya keewe... Weramanee Sil padayak araksha karanwa kiyanne walakee siteemak. e walakee siteema kauda deshanaa kale? budurajanan wahane.. Namuth sil padayak kiyanne neethiyak newe. sil pada kiyana ewa kadenna puluwan. namuth nawatha wathawak samadan wenna puluwan. mata methana eka pahadili karanna awashya naha. oya gana thread ekak thiyenawa (Sudunoneda koheda damme mathaka widiyata) religious eke. kiyawala balanna..

    ithin bung buddhist un oya sil pada kadanne on a daily basis. Sil stands for knowing what u do , otherwise its not a rule as it comes in other religions. Conscious mind is the basis of buddhism, which u all seem to lack and despa
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    දැන් මේකෙ වැඩි පුර තැන තියෙන්නෙ වලත්තයොන්ටනෙ.නාකි සල්ලාලයෙක්ට මොනව හරි කිව්වම අනිත් එවුන්ට හරි දුකයි. පිටියේ අප්පු කියන්නේ කොන්දක් තියන් කතා කරපු කොල්ලෙක්.damian J කුනුහරුප කාටූන් දානකොට,මුස්ලිම් ලන්කා කුනුහරුප කියනකොට ඔය කැසිල්ල හැදුන්නෙ නැනේ අපේ උන්ට. පිටියේ අප්පු ගැන දැන ගන්න එන්න පෙරමුනේ රාලගේ අටුවාවට. ඌට එලකිරිය කියන්නේ මහ එකක් නෙවේ, ඒයිට වඩා දෙයක් ඌ කරගෙන යනව.

    http://www.elakiri.com/forum/showthread.php?t=664762

    http://www.elakiri.com/forum/showthread.php?t=666120

    http://www.elakiri.com/forum/showthread.php?t=664766

    http://www.elakiri.com/forum/showthread.php?t=664777

    මේවටත් අවදානය යොමු කරන්න ඇඩ්මින් මහත්තයා, උප්පැන්න සහතිකෙන් විතරක් බෞද්ද වුනාට වැඩක් නැති බව දැන ගන්න.
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    ane gazalay wa sudda karanna enna epa
    pitiye appu nisa kese wetath hugak unta elakiri epa uney
    oya gazalay nisa

    uba muslim una kiyala mata nam kisima aulak naha
    but waradi kaarayonwa nivaradi karnna hadanan epa

    මම කාවවත් සුද්ද කරන්න ගියේ නැහැ. මට වැරැද්ද වැරැද්ද තමයි මොකා කලත් මම වැරැද්ද කරපු එකාගේ කුල මල හොයන්න යන්නේ නැහැ.

    ගසාලි කරපු එක වැරදී මම ඒක ඌටත් කෙලින්ම කිව්වා, නමුත් ඌ ඒ වැරැද්ද කරන්න පෙළඹෙව්වේ කවුද ඒ හේතුව මොකක්ද කියන හුඟක් අය දන්නවා. ඒ වෙන මොකක්වත් නෙමෙයි අප්පූ
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ewa machan private blog wala karapan mehe epa. Mokada meka public forum ekak.
    Dan peynawane Kawda Meywa karana Aya kiyala...
    Awankawama Elakiri Eke innawa wage hitiyata eliyata Adina Eka thamai bohodurata wakrawa hari meyala karanne.. Api * Dan wenas aakarayaka Karamayak Elakir ieke anugamanaya karanna theeranaya kalrala thiyenawa..(katawath apahasa karala nam newei) balamu Ehema karala wath Mey kattiya highlight karala pennuwama Meyalage Anagathay subaida kiyalaa..

    ________________________
    * api muslimla kiyala methana kiwwata aagamwalata apahasa karana ekata nagisitinnata muslim nowana kotasakuth apith ekka Innawa :cool:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    1. mata oke original eka hoyala denna malli. ethkota wenas nam siraj gana bala gamu. namuth ehema ekak e thread eke siraj highlight kalla na. enisa mama hithanne na siraj oka change kalla kiyala.

    eke source ekak dala naha ayya.. Dala thiyenne http://www.yayuthumaga.com/ kiyana eka witaray. Eke fonts wada naha mae machine eke.. Habay e site ekanam Muslim site ekak.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් මේකෙ වැඩි පුර තැන තියෙන්නෙ වලත්තයොන්ටනෙ.නාකි සල්ලාලයෙක්ට මොනව හරි කිව්වම අනිත් එවුන්ට හරි දුකයි. පිටියේ අප්පු කියන්නේ කොන්දක් තියන් කතා කරපු කොල්ලෙක්.damian J කුනුහරුප කාටූන් දානකොට,මුස්ලිම් ලන්කා කුනුහරුප කියනකොට ඔය කැසිල්ල හැදුන්නෙ නැනේ අපේ උන්ට. පිටියේ අප්පු ගැන දැන ගන්න එන්න පෙරමුනේ රාලගේ අටුවාවට. ඌට එලකිරිය කියන්නේ මහ එකක් නෙවේ, ඒයිට වඩා දෙයක් ඌ කරගෙන යනව.

    http://www.elakiri.com/forum/showthread.php?t=664762

    http://www.elakiri.com/forum/showthread.php?t=666120

    http://www.elakiri.com/forum/showthread.php?t=664766

    http://www.elakiri.com/forum/showthread.php?t=664777

    මේවටත් අවදානය යොමු කරන්න ඇඩ්මින් මහත්තයා, උප්පැන්න සහතිකෙන් විතරක් බෞද්ද වුනාට වැඩක් නැති බව දැන ගන්න.

    එලකිරි එක ගැන ඔච්හ්cඅර කැක්කුමක් තියෙනවනම් මේවා කලින් රිපොර්ට් කරන්න තිබ්බනේ..? දැන්ද මේ මේවා හොයලා හොයලා තවත් ප්‍රසිද්ධ කරන්න දාන්නේ..?

    උඹලා අටුවාව්ල බැරි නම් කටුවාවල හරි කරන දේයක් කරගනින් මචං...

    ඔච්චර ලොකු සංවිධානයක් , බ්ලොග් උඹලට තියෙනව්නම් ඇයි මේ පුංචි එලකිරි එකේ මෙච්චර දඟලන්නේ..?
     
    machan mewata kathaa kaloth ubath uppenneta vitharak baudhdha veyi:(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් මේකෙ වැඩි පුර තැන තියෙන්නෙ වලත්තයොන්ටනෙ.නාකි සල්ලාලයෙක්ට මොනව හරි කිව්වම අනිත් එවුන්ට හරි දුකයි. පිටියේ අප්පු කියන්නේ කොන්දක් තියන් කතා කරපු කොල්ලෙක්.damian J කුනුහරුප කාටූන් දානකොට,මුස්ලිම් ලන්කා කුනුහරුප කියනකොට ඔය කැසිල්ල හැදුන්නෙ නැනේ අපේ උන්ට. පිටියේ අප්පු ගැන දැන ගන්න එන්න පෙරමුනේ රාලගේ අටුවාවට. ඌට එලකිරිය කියන්නේ මහ එකක් නෙවේ, ඒයිට වඩා දෙයක් ඌ කරගෙන යනව.

    http://www.elakiri.com/forum/showthread.php?t=664762

    http://www.elakiri.com/forum/showthread.php?t=666120

    http://www.elakiri.com/forum/showthread.php?t=664766

    http://www.elakiri.com/forum/showthread.php?t=664777

    මේවටත් අවදානය යොමු කරන්න ඇඩ්මින් මහත්තයා, උප්පැන්න සහතිකෙන් විතරක් බෞද්ද වුනාට වැඩක් නැති බව දැන ගන්න.

    1. Ithin mahathayo ai oya owa mechchra kal dakala report nokale. :D dan da owa penne. Apita aluthen fake ID hadan awilla dana thread yata giyama ewa ekin eka hoyanna ba ne. Umbalata ochchra jathi ale nam umbala dakka nam ewa report karanna ona.

    2. Pitie appu kiyanne thamnta ona de kara ganne kohomada kiyala mole pawichchi karanna danen nathi kollek. Ewagema thaman hangila thaman kawda kiyala nokia anik minissu yodagena wiplawa karanna yana kenek.

    Habai umba nam uppanna sahathiketh nathi, Kondath nathi, mole pawichchi karanneth nathi fake ID ekak. hehe :D Umba me ID eka pawichchi karanne hangila mulism ewunta apahasa karanai. Wishayenma Sinhala unath umbe anik ID eke tharaha karayanta bad rep dennai. Kunuharpa gahala maru wennai. hehe.

    Mahathayo parissamen umba nodannawa kiyala hithuwata mama godak dewal danagena sadda nathuwa inne welawa enakan.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් මේකෙ වැඩි පුර තැන තියෙන්නෙ වලත්තයොන්ටනෙ.නාකි සල්ලාලයෙක්ට මොනව හරි කිව්වම අනිත් එවුන්ට හරි දුකයි. පිටියේ අප්පු කියන්නේ කොන්දක් තියන් කතා කරපු කොල්ලෙක්.damian J කුනුහරුප කාටූන් දානකොට,මුස්ලිම් ලන්කා කුනුහරුප කියනකොට ඔය කැසිල්ල හැදුන්නෙ නැනේ අපේ උන්ට. පිටියේ අප්පු ගැන දැන ගන්න එන්න පෙරමුනේ රාලගේ අටුවාවට. ඌට එලකිරිය කියන්නේ මහ එකක් නෙවේ, ඒයිට වඩා දෙයක් ඌ කරගෙන යනව.

    http://www.elakiri.com/forum/showthread.php?t=664762

    http://www.elakiri.com/forum/showthread.php?t=666120

    http://www.elakiri.com/forum/showthread.php?t=664766

    http://www.elakiri.com/forum/showthread.php?t=664777

    මේවටත් අවදානය යොමු කරන්න ඇඩ්මින් මහත්තයා, උප්පැන්න සහතිකෙන් විතරක් බෞද්ද වුනාට වැඩක් නැති බව දැන ගන්න.

    ඔයා මේ ත්‍රේඩ් මෙතන දාන්න කලින් ඒ ත්‍රේඩ් ජීටී අයියට රිපෝට් කළා ද?

    හරි බොද්ධයෙක් කවදාවත් අනිත් ආගම්වලට අපහාස කරන්නෙ නෑ. ඔයා දාපු ත්‍රේඩ් නැවත ගිහින් බලන්න. මොනවද ඒවල ඔයා කරල තියෙන්නෙ කියල. ඒක නිසා ඔය අන්තිම පේලියෙ තියන දේ ඔයාටයි අදාල වෙන්නෙ. ලේ රත්කරගෙන ඔන්ලයින් ‍‍ෆෝරම්වල කෑ ගැහුව කියල සැබෑ බෞද්ධ වෙන්නෙ නෑ. ඔයා කියන ඔය කොන්දක් තියාගෙන කථා කරන දේ හරියට අර ගැහැණු අයට එක එක වද දීල පිරිමිකම ප්‍රදර්ශනය කරනව වගේ වැඩක්. අනිත් ආගම්වලට අපහස කරල කොන්දක් තියනව කියල පෙන්වන්න බෑ. තමන්ගෙ ආගමට අනුව ජීවත්වෙලා තමයි ඒක පෙන්වන්න ඕන.
     
    Status
    Not open for further replies.