Piumi Hansamali නා ගනී

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පියා සහ දුව අතරේ දිමටත් එහෙමම තමයි. පොයිඩ් කියනවා දරුවා මවගෙන් කිරි උරබෝද්දී ලිංගික ත්ර්ප්තියක් ලබනවා කියල. ගොඩක් වෙලාවට ළමය කිරිබෝන්න් පොලබවන්නේ මේ ආකර්ෂණය කියල පැහැදිලි කරනවා.

    ow, oka DNA valin venne pradanavama, ganu kenek pirimi daruvanta
    asai viseshayen eka pradana lingika hagimak (adaraya) novana,
    pirimi kenek gahanu daruvanta asai ovaa okkoma lingika hagim ( adaraya )
    novana
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පියා සහ දුව අතරේ දිමටත් එහෙමම තමයි. පොයිඩ් කියනවා දරුවා මවගෙන් කිරි උරබෝද්දී ලිංගික ත්ර්ප්තියක් ලබනවා කියල. ගොඩක් වෙලාවට ළමය කිරිබෝන්න් පොලබවන්නේ මේ ආකර්ෂණය කියල පැහැදිලි කරනවා.

    ආකර්ෂණයක් උනාට ලිංගික ආකර්ෂණයක් නෙමේනේ....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔව් එක ඇත්ත... ළමයට අවුරුදු 8,9 පනිනකොට ඔයවගේ දෙවක් කරන එක නවත්තන්න ඕනේ... අවුරුදු 10 කියන්නේ ළමයින්ට ලින්න්ගික කුතුහලේ ඇතිවෙන්න පටන්ගන්න කාලෙනේ...

    හැබැයි සමහර බටහිර උපසංස්කෘති වල... ළමයි ලොකු උනාමත් ලිප් kiss කරනවා දෙමාපියෝ...

    therena vayase awulak na, au 10-14 kale vadiviyata path vena kale ovaa
    karana eka lamayage manasika mattamata hoda na, man dakaa thiyena deyak
    thiyena ammalage adare vadi pirimi lamai harima nonjal ekath belahina kamak,
    loke hoda mola karayange story aran balanna podi kalema amma na, hadila
    thiyenne vena kage hari yatathe, me gena godak evaa thiyenavaa

    rathmalane case ekak
    giyaa case eka adalaa thibbe badapu gani minihai minihage ammai athara
    lingika sambandayak thiyenavaa kiyala naduva giye galkissa usaviye
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,257
    3,837
    113
    පියා සහ දුව අතරේ දිමටත් එහෙමම තමයි. පොයිඩ් කියනවා දරුවා මවගෙන් කිරි උරබෝද්දී ලිංගික ත්ර්ප්තියක් ලබනවා කියල. ගොඩක් වෙලාවට ළමය කිරිබෝන්න් පොලබවන්නේ මේ ආකර්ෂණය කියල පැහැදිලි කරනවා.

    ෆොයිඩ් දන්න බම්බුව තමයි. අපේ රටේ ගොඩාක් එවුන් හිතා ගෙන ඉන්නේ ලෝකෙට පහල වෙච්ච ශ්‍රේෂ්ඨම මනෝ විද්‍යාඥයා ෆ්රොයිඩ් කියල.අද විශ්වවිද්‍යාලවලවත් මුගෙ මේ කෙහෙල්මල් මනෝ විශ්ලේශනය උගන්නනේ නෑ. මේ කුණු හරප තාම කතාකරකර ඉන්නේ හම්පඩ වමාංශිකයො තමයි.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ෆොයිඩ් දන්න බම්බුව තමයි. අපේ රටේ ගොඩාක් එවුන් හිතා ගෙන ඉන්නේ ලෝකෙට පහල වෙච්ච ශ්‍රේෂ්ඨම මනෝ විද්‍යාඥයා ෆ්රොයිඩ් කියල.අද විශ්වවිද්‍යාලවලවත් මුගෙ මේ කෙහෙල්මල් මනෝ විශ්ලේශනය උගන්නනේ නෑ. මේ කුණු හරප තාම කතාකරකර ඉන්නේ හම්පඩ වමාංශිකයො තමයි.
    ෆොයිඩ ෆොන්නයා:lol:
     
    Buggleboy

    Active member
  • Apr 18, 2016
    270
    93
    28
    ඕවා වැඩක් නෑ බන්..දන්න එකෙක් මට මේකිව කන්ටැක් කරලා දීපන්කො...:P:P:P:baffled::baffled::baffled::baffled::baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේවගේ ත්‍රෙඩ් එකක සිංහල කොමෙන්ට් කියවද්දී දැනෙන චිත්තප්රිතිය, මේ වෙලාවට tv බලල ගන්න බෑ මහත්තයෝ....:rofl:
    අම්මාපා බන්.. ස්ටීවන් ස්පිල්බර්ග් ෆිල්ම් දහයක් ගැහුවත් මේ ආතල් නැ..
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    pitarata ewun me thread eka dakkanm ubalatai hina wenne bng .
    pohqa48i0wvzby.png

    mewwa incest neme
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    pitarata ewun me thread eka dakkanm ubalatai hina wenne bng .
    pohqa48i0wvzby.png

    mewwa incest neme

    ආතල් කඩන්න එපා බන්..
    අම්මට හු කියාගෙන wtf? කියලා හැම එකටම දාන උන් තමයි මෙක incest කියලා විග්‍රහා කරන්නේ. ඒ ආතල් එක කඩන්න එපා, උබට පව් පිරෙයි..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔව් මචන් මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා. හැබයි ලිප් කිස් එකක් දෙන එකේ නොවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේක බලන මානසික ලෙඩ්ඩු ගැනයි.

    වෙනම ත්‍රෙඩ් එකක් ඇරලම ලියන්නම්.

    ඕන තරම් පොඩි බබාලට ළමයින්ට අම්මල ඔයවගේ කිස් දෙනවා. ඕක ලිප් කිස් එකක් වත් ෆ්රෙන්ච් කිස් එකක් වත් නොවෙයි.

    ඔන්න මෙන්න මෙහෙම දුන්නනම් විවේචනයටලක් කරන්න තිබ්බා.

    WDF_1649836.jpg

    මේ සාමාන්‍යයෙන් අම්මලා තමන්ගේ දරුවන්ට ආදරේට දෙන කිස්. ඕවට කියන්න තොල දානවා කියන එක නොවෙයි බන්.

    501022891-little-girl-kissing-on-pretty-young-moms-gettyimages.jpg

    mother-daughter-kiss-baby-mouth.jpg

    kissingmomgirl.jpg

    kissingmomgirl.jpg

    Last edited:

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ආතල් කඩන්න එපා බන්..
    අම්මට හු කියාගෙන wtf? කියලා හැම එකටම දාන උන් තමයි මෙක incest කියලා විග්‍රහා කරන්නේ. ඒ ආතල් එක කඩන්න එපා, උබට පව් පිරෙයි..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අම්මල ඕන තරම් පොඩි දරුවන්ට ලිප් කිස් දෙනවා බන්...

    මේකි ඉතින් රෙන්න ගියත් සෙල්ෆි ගහලා දාන එකීනේ ඒනිසා ඒකත් සෙල්ෆි ගහලා පබ්ලික් කරලා ඕකට උබලා ඔච්චර තරහ ගන්න එපා....

    හැබැයි ඔය ෆේමස් වෙන්න දගලන දැගලිල්ල නම් හොදටම වැඩියි...

    :yes::yes: