man kiyanne philosophical level eken, ubata theren na man kiyana ekaදැං උඹවයි පියුමිගෙ මිනිහවයි එකට තිබ්බොත් ඌට class එකක් නෑ කියලා උඹව කැපිලා පේනවද එතන??![]()
Bhanuka එක්ක ඌව තියල වැඩක් නෑනෙ බන්. ලංකාවෙ සාමාන්‍ය මනුස්සයෙක් එක්ක ඕනෙ compare කරන්න. Classy කියන එකට වෙනම වටිනාකමක් තියෙන බව ඇත්ත. හැබැයි ඉතින් එහෙමයි කියල සුපර්මාකට් එකට ගියාම මේක ගන්නවද නැද්ද ගගා හිතන්න වෙනවනන් ක්ලාස් එකෙන් ඇති වැඩක් නෑ.ehema neme, ashraya karana circle eka and crowd eka saha lifestyle eka minihek ge main deyak, wena minihek inspire wenna ho thamange self satisfaction ekata. eka thamai sapekshai kiwwe , eka self actualization eken ena kotasak manasikawa eka pudgalaya anuwa wenas, dan bhanuka wage kenek ekka piumige husband thibbama dennagema wealth eka ekai kiyala hithuwoth(eka na) mata anuwa bhanuka udin inne purawasiyek washayen ubata dekama ekaida?
waradine bung.. compare karanna one e gaanatama salli thiyena ekek ekka witarai, samanya minissu ekka compare karala wadak nane, anika mama kiyanne class over money nemei, class money dekama tiyeddi thamai minihek sarthakai kiyanna puluwan matanam, past eka adalath naha eka level ekkata awata passe thamanwa groom karaganna one.Bhanuka එක්ක ඌව තියල වැඩක් නෑනෙ බන්. ලංකාවෙ සාමාන්‍ය මනුස්සයෙක් එක්ක ඕනෙ compare කරන්න. Classy කියන එකට වෙනම වටිනාකමක් තියෙන බව ඇත්ත. හැබැයි ඉතින් එහෙමයි කියල සුපර්මාකට් එකට ගියාම මේක ගන්නවද නැද්ද ගගා හිතන්න වෙනවනන් ක්ලාස් එකෙන් ඇති වැඩක් නෑ.
මහන්සි වෙලා සාධාරණව දියුණු වෙන එකයි මගෝඩි වැඩයි දෙකක්. Payback කරන දවසට තමයි ඒ වෙනස තේරෙන්නෙ තමන්ටයි තමන්ගෙ ලමයින්ටයි

Hamoma dannava cream wikunala witharakma mehema geyak Gahanna baha..
Bank loan gaththath loku sale ekak thiyena field ekak da cream kiyanne?
ඔව් බ්‍රෑන්ඩ් එකට වලිව් එකක් තියෙනවා...saapa kara kara innepa ban.
milo, daily wage kiri packets walata paper walin bata hadana company ekak thiyenawa. eyaala bata witharai hadanne. beema tin karala ena ewata tins hadana company ekak thiyenawa muralidarange. ewa genath hoyala balanna. api hithana widihe revenue neme thiyenne. rs 500 cream wikunana ekai rs 25,000 cream wikunana ekai dekak.
piyumitanam wena income ethi. dan club ekakuth thiyenawane. Vini la, Wasthila restaurent demme thamange salli walin nemei. brand ekata royalty income ekak ena widihata. club ekath ehemada dannehe.
hebei publicity kiyanne loku income source ekak. lankawe witharak nemei wedima insta audience eka piyumita thiyenne india wala. ithin cashnam nothing ethi.
------ Post added on Jan 3, 2024 at 10:33 AM
කවුද දැන් සාප කරේ. කියපු දේ තේරිලා නෑ. තමන් වපුරපුවා තමන් නෙලාගයි.saapa kara kara innepa ban.![]()