pixel එකක් ගන්නවට වඩා ?

Max_r

Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    Mage S20+ eka deparak samsung SL eken display eka free replace karala dunna green line awilla, deweni paara warranty iwarai display eke green line eka enakota (2022 July software update eka dapu gaman awe). Un gemak addet mata gemak adinna oni unet na, na phone eka gatta service center eken but promise kare na free karala denna puluwan kyala, 6 days later sms ekak awa display eka replaced, phone eka ready to be picked up kyala. S20 series eke display issues nisa mama nam recommend karanne na, but other than that superb phone eka.

    Samsung gannawa nam mehe company warranty dena agent kenek gen ganna, warranty prashna adui.
    meka tam key point eka
    " Samsung gannawa nam mehe company warranty dena agent kenek gen ganna, warranty prashna adui. "
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ලක්ශේට වඩා වියදම්කරලා android ලබ්බවල් ගන්න උනුත් ඉනව නේ බලගනයනකොට ...අනේමන්ද ඉතින්
    ලක්ෂෙට වඩා වියදම් කරලා ඇපල් ගන්න එකේ තියෙන වාසිය මෝකක් ද🤣
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කියන්න තේරෙන්නේ නැ ..එක අමුතු දෙයක්
    Keyboard එකේ numbers නැහැ ඕන නම් වෙන 3rd party keyboard එකක් දාගන්න පුළුවන් battery drain වෙන එක වැඩි වෙනවා එහෙම දැම්මම .
    Pro නෙමේ නම් RAW etc ගන්න 3rd party camera use කරන්න වෙනවා original app එකේ වගේ focus etc හොදටම වැඩ නැහැ 3rd party camera වල , RAW ඕන නම් Pro ගන්න
    Phone එකක් buy කරනවා නෙමේ rent කිරීමක් ඇත්තටම apple වලදී වෙන්නේ .
    iphone එකක් අතේ අරන් ගිහින් number එක ඉල්ලුවම දෙන සම්භාවිතාව වැඩි android වලට වඩා , එහෙම ඕන උන්ට හොදයි apple , තව පොඩි mac තීන අයට app test කරද්දී ගෙදර වෙන කෙනෙක් ළඟ හරි latest iphone එකක් තීනවා නම් ලේසි

    Pixel එක හයිය නම් අඩුයි ,
    samsung වල update කරම ඉරි එන සමහර මොඩෙල් විතරයි free මාරු කරලා දෙන්නේ , apple එකෙත් warrenty නැත් නම් update වලින් පස්සේ කොළ ,දම් screen වලට සල්ලි දීල කරන්න වෙන්නේ repair . apple agent ලංකාවේ TRC නැති phone repair කරන්න බාර ගන්නේ නැහැ කියල තිබ්බ .
    13 Pro and 13 Pro Max වල තමයි update එකෙන් කොළ ,දම් screen අවුල් ඇවිත් තීන අයගෙන් ගොඩක් අය ට එත් iPhone 13, 13 Mini වලත් ඇවිත් තීනව , තව 14 එකෙත් display case ඇවිත් තීනවා update වලින් .
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මම නම් ඔව් එකට තමයි ..අනික මට user friendly

    Keyboard එකේ numbers නැහැ ඕන නම් වෙන 3rd party keyboard එකක් දාගන්න පුළුවන් battery drain වෙන එක වැඩි වෙනවා එහෙම දැම්මම .
    Pro නෙමේ නම් RAW etc ගන්න 3rd party camera use කරන්න වෙනවා original app එකේ වගේ focus etc හොදටම වැඩ නැහැ 3rd party camera වල , RAW ඕන නම් Pro ගන්න
    Phone එකක් buy කරනවා නෙමේ rent කිරීමක් ඇත්තටම apple වලදී වෙන්නේ .

    Pixel එක හයිය නම් අඩුයි ,
    samsung වල update කරම ඉරි එන සමහර මොඩෙල් විතරයි free මාරු කරලා දෙන්නේ , apple එකෙත් warrenty නැත් නම් update වලින් පස්සේ කොළ ,දම් screen වලට සල්ලි දීල කරන්න වෙන්නේ repair . apple agent ලංකාවේ TRC නැති phone repair කරන්න බාර ගන්නේ නැහැ කියල තිබ්බ .
    13 Pro and 13 Pro Max වල තමයි update එකෙන් කොළ ,දම් screen අවුල් ඇවිත් තීන අයගෙන් ගොඩක් අය ට එත් iPhone 13, 13 Mini වලත් ඇවිත් තීනව , තව 14 එකෙත් display case ඇවිත් තීනවා update වලින් .
    who cares මිට්ටෝ මම කරන්නේ email බලන එක සහ කෝල් ගන්න එක විතරයි ගත්තත් හරි ඕනෙනම් පොටෝ 10 අරන් ඇති මෙවෙනකල්
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    who cares මිට්ටෝ මම කරන්නේ email බලන එක සහ කෝල් ගන්න එක විතරයි ගත්තත් හරි ඕනෙනම් පොටෝ 10 අරන් ඇති මෙවෙනකල්
    quote karata ubata neme reply eka damme thread ekata reply eka damme ;), (y)
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ෆෝන් එකනම් හොඳයි. ලංකාවේ ඒජන්ට් කෙනෙක් නැහැ නේද. කැඩුනොත් හදා ගන්න ගියාම නාන්න වෙයි නේ
    ඕක තමයි අවුල. Samsung වගේ නම් කඩේකට දීල හරි හදන්න පුළුවන් වෙන එකක කෑලි දාල හරි.