ඔක්කොම හොඳයි Under Display Fingerprint Reader එක තමා අවුල. Display Replacement වලට පට්ට ගාණක් යයි. හැබැයි කැමරා එක නම් පට්ටම වෙයි කියලා හිතෙනවා. දැනට තියෙන්නේ 12MP Dual Pixel වලින් මෙච්චර වැඩක් දානවා නම් 50MP එද්දි කොහොම තියෙයිද?
Pixel dan nam camera dominance eka iwarai wage.... Pixel 2, 3 tahami rock karan hitiye....
මුන්ගේ එපා වෙන්නේ selfie cam eka too natural... photos as it is pennanawa.....
ලස්සනට ටචප් කරලා එනවා අඩුයි... අපි ඉතින් අඩු කුලේ කලු කැත කොට සිංහලයෝ නිසා නැචුරල් කැත එහෙම්ම තියෙනවා ෆොටෝ එකේ....
මේ සැරේ ෆෝන් එකේ තව නැචුරල් කරලා....

ඩාර්ක් ස්කින් තියෙන උන්ව සුදු කරන්නේම නෑ වගේ.... good move..හැබැයි ඉතින් අපි පේස්බුක් දාන්නේ සුදුවට පේන ඒවනේ...
