PIXEL 6 PRO VS SAMSUNG NOTE 20 ULTRA

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    PIXEL 6 PRO VS SAMSUNG NOTE 20 ULTRA ඉස්සරහ ගැන හිතලා ගන්නවානම් මේ දෙකෙන් මොකක්ද ගන්න හොද?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,798
    22,057
    113
    Kaer Morhen
    thewitcher.com
    Pixel 6 series එකේ ගොඩක් අවුල් ආවා. පුළුවන් නන්, 6 pro eka ganna wele 7 ekak hari nattan 6a ekak hari ganna. Note 20 nan dan paranai neda?
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,508
    452
    83
    Pixel 6 series එකේ ගොඩක් අවුල් ආවා. පුළුවන් නන්, 6 pro eka ganna wele 7 ekak hari nattan 6a ekak hari ganna. Note 20 nan dan paranai neda?
    6 සීරියස් එකේ මොන වගේ අවුල්ද තියෙන්නේ...