pixel 7 original battery replacement cost

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,124
    4,701
    113
    pixel 7 original එකක් දාගන්න හොද තැනක් තියෙනවද colombo ,
    කියාගෙන යන්න කෝ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,088
    1,687
    113
    United States
    මචං Liberty Plaza පැත්තේ shops කීපයකම Pixel parts තියෙනවා, යන්න කලින් call කරලා original එකක්ද කියලා අහලාම පලයන්, නැත්නම් compatible එකක් ගහලා දෙයි