Shizuku,7 pro nathuwa 8 eka balanna.
generally 8 eke network issues, heat issues wage fix karalalu thiyenne. but eth pixel 9 eketh lankawe volte, 5g wada na. volte enable karanna monahari app ekak dala mod ekak karanna one.
A56 nam danne na.
FB එකේ redmi, oppo ඔය ඕන බ්රෑන්ඩ් එකක ලංකාවෙ ගෲප් වලට ගිහින් බලපන් හැමෝම කියනව සිග්නල් නෑ කියල.Pixel සිග්නල් නෑ
FB එකේ redmi, oppo ඔය ඕන බ්රෑන්ඩ් එකක ලංකාවෙ ගෲප් වලට ගිහින් බලපන් හැමෝම කියනව සිග්නල් නෑ කියල.
ඒක on කරන්න පුලුවන් Shizuku මෙතඩ් එකෙන්. තප්පර 30 වැඩක්.Volte නෑ