piyek wenna wayasa

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    mata dan 28i ban. amaruwen katta kaala magema busins ekak patan aran thanakata awith innawa
    man godak aasai loke wate travl karanna. eth issara salliyak thibune na oowata :(
    jiwitheta muhuda tharanaya karala wena ratakata ghin naha.
    dan covid seen ekath adu eke patan ganna baluwe. eth ban dan gedarin paule un kiyanawa kasada bedapn 30diwath lamek hadapan kiyala. lamek haduwama oya aathal ganna bane ban
    hithe hatiyata trvl krla iwara weddi aurudu 10kwath wei
    38di piyek wenna wayasa wadida. dewani lamaya hambeddi 40 wei .
    give me some advices
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් උබ පියෙක් වෙන්න හදන්නෙහ් අනිත් මිනිස්සු පියෙක් වෙන්න හදන නිසාද ?
    උබෙ ජිවිතේ උබ ගෙවපන් උබට බදින්න ඔනි නම් බැදපන්
    අනිත් එවුන් කරන එවා කරන්නහ් එපා උබට ඉන්ටරෙස්ට් එකක් නැත්තම්
    උබට පවුලක් වෙලා ජිවත් වෙන්නහ් ඔනි නම් උබට කමිට්මන්ට් එකක් කරන්නහ් වෙනවා
    ට්‍රැවල් කරන එක අවු1 / 2 ක් විතර කරලා බැදපන් ...
    කොල්ලෙක් නම් 30 කියන්නෙහ් ශෙප් ... උබට 28යි කියන්නෙහ් තව අවු 2ක් හරි වැඩිම 3ක් ගන්නහ් ආතල් එක ගනින්
    කෙල්ලෙක් නැත්තම් දැන්ම හොයන්න පටන් ගනින් .. හදිස්සි වෙලා අතිමෙදි ඔවා හොයන්නහ් බැහ්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,847
    86,052
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද බන් මේ? ලමයි හදන්න ඕන වයස අනිත් එවුන්ගෙන්ද අහන්නෙ. උබට හරියන වයස උබනෙ දන්නෙ. හැබැයි වෛද්‍ය විද්‍යාත්මකව ගෑනු කෙනෙක්ට නං 30ට කලින් ලමයි ලැබෙන එක තමයි හොඳ.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,684
    20,962
    113
    pissuda yakoo badinna covid asse
    apahu lockdown ekak ey wagee
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    තමන් කසාද නොබඳින එක, බැන්දට ලමයි නැති එක සමාජයට සාධාරනීකරණය කරන්න ඕනෙ නෑ.

    👍

    අපේ එවුන් ඒකම තැන හිරවෙලා ඉන්න මේවා හේතු
    හරි බයයි මිනිස්සු එක එක ඒවා කියයි කියලා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඇත්තටම කිව්වොත් වයසට වඩා උබේ ජීවිතේ stability එක බලපානවා..
    economy stable නම් ප්‍රශ්ණ වලින් 70% විතර විසඳගන්න පුලුවන්
    ඒ වගේම වයස යනවා කියලා හදිස්සි වෙලා unstable නම් ළමයි හැදුවොත් ළමයි උඹයි දෙන්නම stress වෙනවා..
    මුලින් හොඳට හම්බ කරපන්.. බැඳලා අවුරුද්දක් දෙකක් තුනක් හොඳට travel කරපන්

    අරුන් මුන් ළමයි හදන්න කිව්වට උන් ඇවිල්ල ළමය බලලා යනවා මිසක් උඹ එක්ක නැවතිලා ළමයි බලන්නේ නෑ ගොඩක් වෙලාවට.
    උඹට helper කෙනෙක් ගන්න වෙනවා 25k 30k දීලා. කොරෝනා නිසා ඒ මිනිස්සු වැඩිය හෙදර යවන්න බෑ. ඒ මිනිස්සු ගිහින් දවස් ගනන් එද්දි උඹලා දෙන්න ඒ වැඩ ටික ආයේත් තනියම කරන්න ඕනි. සමහරු හොරකන් කරනවා ඒවා බලන්න ඕනි...

    ඒ අස්සේ ළමයි ලෙඩ වෙනවා ඒවට බෙහෙත් ගන්න ඕනි. මේ දවස් වල import case නිසා සාමහර vaccines පවා නෑ. eg:- මාස 3න් ගහන vaccine එකට fever හැදෙනවා, ඒ වෙනුවට සල්ලි වලට උණ හැදෙන්න නැති එකක් තියනවා. මේ දවස් වල ඒ නෑ මිනිස්සු පන දාගෙන හොයනවා, බැරිම තැන අරක vaccine ගහන් ඇවිත් ළමයට පොව පොව ඉන්නවා. මොකද මේ දවස් වල කොරෙනා නිසා නෑනේ fever vaccine එකෙන්ද vaccine ගහන්න ගිහින් කොරෙනා හැදුනද කියලා..

    ළමයි එක්ක කරන්න අමාරුයි... ඉස්සර උඹලා දෙන්න bag 2k 3k baby stroller අරවා මේවා උස්සන් යන්න තියනවා
     
    Last edited:
    • Like
    Reactions: tha123 and Mugen

    webhash

    Well-known member
  • Aug 8, 2016
    853
    511
    93
    Machan Uba theeranaya karapan uba badinne wayasa keeyedida saha lamai hadanne mona wayasedida kiyala. monawa karannath uba stable wela idapan, naththam anathai.

    mama bande 27di. 1st baba 29di hambune, dan second baby labenna innwa. eya hambeddi mata 31 wenawa. Wife & me same age. but api stable wela inne, Apita awurudu 50 weddi lamai 20 yrs withara wela. e kiyanne lamaina api mathama depend wenna ona ne. kauda danne api koitharam kal jeewath weida kiyala. 40 withara wela bandala lamai hadala 45n marunoth lamai anathai. e paththa ganath tikak hithapn. Good Luck!