piyek wenna wayasa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ඇත්තටම කිව්වොත් වයසට වඩා උබේ ජීවිතේ stability එක බලපානවා..
    economy stable නම් ප්‍රශ්ණ වලින් 70% විතර විසඳගන්න පුලුවන්
    ඒ වගේම වයස යනවා කියලා හදිස්සි වෙලා unstable නම් ළමයි හැදුවොත් ළමයි උඹයි දෙන්නම stress වෙනවා..
    මුලින් හොඳට හම්බ කරපන්.. බැඳලා අවුරුද්දක් දෙකක් තුනක් හොඳට travel කරපන්

    අරුන් මුන් ළමයි හදන්න කිව්වට උන් ඇවිල්ල ළමය බලලා යනවා මිසක් උඹ එක්ක නැවතිලා ළමයි බලන්නේ නෑ ගොඩක් වෙලාවට.
    උඹට helper කෙනෙක් ගන්න වෙනවා 25k 30k දීලා. කොරෝනා නිසා ඒ මිනිස්සු වැඩිය හෙදර යවන්න බෑ. ඒ මිනිස්සු ගිහින් දවස් ගනන් එද්දි උඹලා දෙන්න ඒ වැඩ ටික ආයේත් තනියම කරන්න ඕනි. සමහරු හොරකන් කරනවා ඒවා බලන්න ඕනි...

    ඒ අස්සේ ළමයි ලෙඩ වෙනවා ඒවට බෙහෙත් ගන්න ඕනි. මේ දවස් වල import case නිසා සාමහර vaccines පවා නෑ. eg:- මාස 3න් ගහන vaccine එකට fever හැදෙනවා, ඒ වෙනුවට සල්ලි වලට උණ හැදෙන්න නැති එකක් තියනවා. මේ දවස් වල ඒ නෑ මිනිස්සු පන දාගෙන හොයනවා, බැරිම තැන අරක vaccine ගහන් ඇවිත් ළමයට පොව පොව ඉන්නවා. මොකද මේ දවස් වල කොරෙනා නිසා නෑනේ fever vaccine එකෙන්ද vaccine ගහන්න ගිහින් කොරෙනා හැදුනද කියලා..

    ළමයි එක්ක කරන්න අමාරුයි... ඉස්සර උඹලා දෙන්න bag 2k 3k baby stroller අරවා මේවා උස්සන් යන්න තියනවා

    moda gon katha kiyanna epa ban
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    mehemai oya kiwwt uba 10 years awidinne na.. awurudu 2,3k ratawal 4,5k awididdi eeka boring wenv... iita psse awidinna partner knk one wenv.. anna ethkot bdinv.. bdlath awurudu 2,3k denn ekkm awidinv.. iita psse lamayek oona wenv.. oka thma routine eka.... ethkot uba piyek weddi awurudu 5k wthr travel krla..😋 average 34 weddi lamaya hmbei..:D
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,878
    113
    NWP
    315534332_536244485216168_7849964898354746389_n.jpg