Mokuth wenna deyak na.Ethekota mokakde wenda one? product eketa yana cost eka wedi wenda one saapekshawa…
Mokuth wenna deyak na.Ethekota mokakde wenda one? product eketa yana cost eka wedi wenda one saapekshawa…
බ්රෑන්ඩ් නේම් එකට තමා ගාන යන්නෙ. අඩුකුලේ නෙවේ කියල පෙන්නන්න ඕන නම් ඒකට ඉතින් ප්‍රයිස් එකක් තියෙනව.oya luxury brands kohomat ohoma tama cost eka adu unata anik costs tianawa sahenna.. eye wear gattama mulu market ekama control karanne Luxottica nearly 70-80% View attachment 232404
awlak naththan news headline ekak wenne naneඑකේ අවුලක් නෑනේ ඉතින්
If those are higher than the cost of actual product, then it's a scamMarketing budget, showrooms, staff, lept
අවුලක් තියෙනව. ඒකට තමයි කියන්නෙ ශ්‍රමය හූරා කනව කියන්නෙ.එකේ අවුලක් නෑනේ ඉතින්
if cost of production was at least $ 500, no-one would have bat an eye.If those are higher than the cost of actual product, then it's a scam
If those are higher than the cost of actual product, then it's a scam
So, nothing credible. Anybody can have their opinions.Common sense
උන් ගන්න රිස්ක් එක මේක high quality කියන්න දෙන වගකීම. ඒක කවුද ගෙවන්නේ. උන්ගේ මාර්කටින් කෝස්ට් එක කවුද ගෙවන්නේ. ඔය ඔක්කොම කරන්න පුළුවන් නන් 50ට විකුණන එකාටත් ඔය ගානට විකුණාගන්න පුළුවන්. ඒක බැරි නිසා තාම උ ඔය ගානට දෙන්නේ.If those are higher than the cost of actual product, then it's a scam
අවුලක් තියෙනව. ඒකට තමයි කියන්නෙ ශ්‍රමය හූරා කනව කියන්නෙ.
------ Post added on Jul 5, 2024 at 11:31 PM
නිව්ස් හෙඩ් ලයින් එකක් වෙන්නේ brand එක නිසා මිසක් අවුලක් නිසා නෙවෙයි.awlak naththan news headline ekak wenne nane
^uda oketa uththara dila tiyenneඋන් ගන්න රිස්ක් එක මේක high quality කියන්න දෙන වගකීම. ඒක කවුද ගෙවන්නේ. උන්ගේ මාර්කටින් කෝස්ට් එක කවුද ගෙවන්නේ. ඔය ඔක්කොම කරන්න පුළුවන් නන් 50ට විකුණන එකාටත් ඔය ගානට විකුණාගන්න පුළුවන්. ඒක බැරි නිසා තාම උ ඔය ගානට දෙන්නේ.
නිව්ස් හෙඩ් ලයින් එකක් වෙන්නේ brand එක නිසා මිසක් අවුලක් නිසා නෙවෙයි.
------ Post added on Jul 6, 2024 at 12:05 AM
හපොයි. ඇපල් pricing වල බයිලා නැත්තේ නෑ, එත් designer handbag වලට සමාන කරන්න බෑ නේ බන්. Bill of materials විතරක් නෙමේනේ, RnD ත් අදාලයිනේ.ithin okama thama apple devices walath case eka..
1800$ sell karana item ekak hadanna yanne 300$ wage
okkama daalath X10 production cost = $600හපොයි. ඇපල් pricing වල බයිලා නැත්තේ නෑ, එත් designer handbag වලට සමාන කරන්න බෑ නේ බන්. Bill of materials විතරක් නෙමේනේ, RnD ත් අදාලයිනේ.
Read the comments again.Designer brand වල price tag එක තීරණය කරන්නේ materials ටික අමුණන්න යනා ගානෙන් නෙවෙයිනේ. එක design එකේ වටිනාකම subjective දෙයක්. හරියට hand painted චිත්‍රයක් වගේ. Price වලට හෙට්ටු කරනවානම් designer brands නොගෙන ඉන්න ඒකමයි හොඳ.
Gym shark eke owner. Billionaire I guessKauda mu
Man baluwa travel seen ekk wenna athi kiyala
Terun na skip krl damma