Piyumi hondaine balan giyahama 🤔🤔

Sen-lu

Well-known member
  • oya luxury brands kohomat ohoma tama cost eka adu unata anik costs tianawa sahenna.. eye wear gattama mulu market ekama control karanne Luxottica nearly 70-80% View attachment 232404
    බ්රෑන්ඩ් නේම් එකට තමා ගාන යන්නෙ. අඩුකුලේ නෙවේ කියල පෙන්නන්න ඕන නම් ඒකට ඉතින් ප්‍රයිස් එකක් තියෙනව.
     
    • Like
    Reactions: dayt0na

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,024
    23,758
    113
    Marketing budget, showrooms, staff, lept
    If those are higher than the cost of actual product, then it's a scam

    එකේ අවුලක් නෑනේ ඉතින්
    අවුලක් තියෙනව. ඒකට තමයි කියන්නෙ ශ්‍රමය හූරා කනව කියන්නෙ.
    ------ Post added on Jul 5, 2024 at 11:31 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,913
    101,410
    113
    If those are higher than the cost of actual product, then it's a scam

    අවුලක් තියෙනව. ඒකට තමයි කියන්නෙ ශ්‍රමය හූරා කනව කියන්නෙ.
    ------ Post added on Jul 5, 2024 at 11:31 PM
    උන් ගන්න රිස්ක් එක මේක high quality කියන්න දෙන වගකීම. ඒක කවුද ගෙවන්නේ. උන්ගේ මාර්කටින් කෝස්ට් එක කවුද ගෙවන්නේ. ඔය ඔක්කොම කරන්න පුළුවන් නන් 50ට විකුණන එකාටත් ඔය ගානට විකුණාගන්න පුළුවන්. ඒක බැරි නිසා තාම උ ඔය ගානට දෙන්නේ.

    awlak naththan news headline ekak wenne nane
    නිව්ස් හෙඩ් ලයින් එකක් වෙන්නේ brand එක නිසා මිසක් අවුලක් නිසා නෙවෙයි.
    ------ Post added on Jul 6, 2024 at 12:05 AM
     
    • Like
    Reactions: CohenLenstra

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,077
    29,011
    113
    උන් ගන්න රිස්ක් එක මේක high quality කියන්න දෙන වගකීම. ඒක කවුද ගෙවන්නේ. උන්ගේ මාර්කටින් කෝස්ට් එක කවුද ගෙවන්නේ. ඔය ඔක්කොම කරන්න පුළුවන් නන් 50ට විකුණන එකාටත් ඔය ගානට විකුණාගන්න පුළුවන්. ඒක බැරි නිසා තාම උ ඔය ගානට දෙන්නේ.

    නිව්ස් හෙඩ් ලයින් එකක් වෙන්නේ brand එක නිසා මිසක් අවුලක් නිසා නෙවෙයි.
    ------ Post added on Jul 6, 2024 at 12:05 AM
    ^uda oketa uththara dila tiyenne
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    ithin okama thama apple devices walath case eka..

    1800$ sell karana item ekak hadanna yanne 300$ wage
    හපොයි. ඇපල් pricing වල බයිලා නැත්තේ නෑ, එත් designer handbag වලට සමාන කරන්න බෑ නේ බන්. Bill of materials විතරක් නෙමේනේ, RnD ත් අදාලයිනේ.
     
    • Like
    Reactions: CohenLenstra

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,077
    29,011
    113
    හපොයි. ඇපල් pricing වල බයිලා නැත්තේ නෑ, එත් designer handbag වලට සමාන කරන්න බෑ නේ බන්. Bill of materials විතරක් නෙමේනේ, RnD ත් අදාලයිනේ.
    okkama daalath X10 production cost = $600
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,070
    76,629
    113

    යක්ක පුත්තු ඉතින් ලංකාව කිව්වාම කොමත් පහත් කලත් උන් දන්නේ නේ sweat shops කියන එක මේ පැති වල සීන් එකක්. චීනෙත් ඕක වෙනවා. ඕක ලෙස්ටම බයිටුත් කරනවා. ඒත් හීන මාන සීන් එක නිසා ලංකාවෙ උන්ට මෙහෙ ඒවා විතරයි පෙන්නෙ.
     
    • Like
    Reactions: dayt0na

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Designer brand වල price tag එක තීරණය කරන්නේ materials ටික අමුණන්න යනා ගානෙන් නෙවෙයිනේ. එක design එකේ වටිනාකම subjective දෙයක්. හරියට hand painted චිත්‍රයක් වගේ. Price වලට හෙට්ටු කරනවානම් designer brands නොගෙන ඉන්න ඒකමයි හොඳ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,077
    29,011
    113
    Designer brand වල price tag එක තීරණය කරන්නේ materials ටික අමුණන්න යනා ගානෙන් නෙවෙයිනේ. එක design එකේ වටිනාකම subjective දෙයක්. හරියට hand painted චිත්‍රයක් වගේ. Price වලට හෙට්ටු කරනවානම් designer brands නොගෙන ඉන්න ඒකමයි හොඳ.
    Read the comments again.