Piyumi Yahansa Rajapaksha

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ ඇත්ත කෙල්ල නෙමෙයි බන් ඉන්නේ මට හිතෙන්නේ
    කවුරැ හරි කොල්ලෙක් මේ Profile එක කරන්නේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    දැන් ඕක උබ මෙතන පොස්ට් කර කියල මොකද්ද ලබෙන්නේ..?

    "මුස්ලිම්" වෙන්න එපා...

    එකී(ඌ) කරලා තියෙන්නේ පවක් නම් ස්වාබවදර්මයෙන් ඒකිට(ඌට) දඩුවම් ලැබෙයි...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    RePost බුවා;20179869 said:
    ඕවා ඔක්කොම ෆේක් අකවුන්ට් බන්,
    ඕවට දගලන අපි තමා අන්තිමට මෝඩයෝ වෙන්නේ...

    සිරාවට බන්.අනුන්ගෙ ෆොටෝස් දාලා තමන්ගෙ හිතේ තියෙන කුණු එලියට දාන එකනම් සිරාම පොන්න කමක්,මේවා රිපෝර්ට් කරනවා මිසක් කෑගහල වැඩක් නෑ :)
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    13226641_1039540986138864_2750102977605428474_n.jpg


    https://www.facebook.com/6508057583...805758345724/1039540986138864/?type=3&theater

    me page eka karanne muslium ekak wenna baha

    okkoma thiyenne mala pannala islam walata bannana post

    deyak danna kalin deparak hithapan