වාහනේ එන්ජින් එක මොකියක් ස්ටාර්ට් කරත් වාහනේ පාර්ක් කරන්න ඕන ගැරේජ් එකේ ගානට පාර්ක් කරනවානම් අව්ලක් නෑ නේ.
අහ එහෙමද,

දැන් ඔතන වහනෙයි ගරාජ් එකී වෙන වෙනම පැහැදිලි කරලා දීපන්කො මට,
අනික මේවත් කෑල්ලට පෙන්නලා අහගනින්,
"ඊය බලනවා මේකේ කැත. උයටත් ඉන්න බැනේ, උගේ යාලුවෝ ඉන්නවනේ මව අදුරන එයාල මන් ගැන මොනාද හිතන්නේ උයා මෙහෙම දැම්මම......."
ඉතුරු ටික හිතාගනින්, හැම එකම කියන්න බැ




