pizer ම ඉල්ලන්නේ මොකෝ බන්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    හොදටම කරපු තවත් එක අවස්තාවක්. පයිසර් හම්බන්තොටට ස්පෙශල් කරාම මිනිස්සු හිතුව සයිනොපාම් එක වැඩක් නෑ කියල.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    දේශපාලකයොයි උංගෙ පවුල්වල උනුයි එකෙක් වත් සයනොෆාම් ගහගත්තේ නැති හේතුවටම තමා

    ඇත්තටම බැලුවොත් ඉතින් ඉල්ලන එන්නත එනකං තියෙන එක නොගහ ඉන්න එක මෝඩකමක්
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කුලේ උසස් නේ එක ගැහුවාම. වරාය ලග හින්දා එකෙන් ඇමරිකාවට පටවනවා ඩොලර් ගෙන්න කියලා. . බටහිර අඩිරාජ්‍යවාදී කියලා බැන්නට ගැහුවේ ඇමරිකන් එකනේ. හැබැයි ඉතින් උණටයි හෙම්බිරිස්සවටයි ඉන්දිය බංගලි පකිස්ථාන් බෙහෙත් බොන අපේ උන්ටික. එන්නතට විතරක් කුලේ හොයනවා. ඇමරිකන් ගගා
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මිනිස්සුන්ට චීනපාම් එක ගැන විශ්වාසයක් නැති එකයි ඔක්කොටම
    මුළ..
    ඒ නිසා ඉතිං ඉල්ලන එකේ වැරැද්දකුත් නෑනෙ..
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    දේශපාලකයොයි උංගෙ පවුල්වල උනුයි එකෙක් වත් සයනොෆාම් ගහගත්තේ නැති හේතුවටම තමා

    ඇත්තටම බැලුවොත් ඉතින් ඉල්ලන එන්නත එනකං තියෙන එක නොගහ ඉන්න එක මෝඩකමක්
    මහා පොයි රාල , නිවහල් බයි බේබි, ක්ලිනිකල් ට්‍රයල් රාල නොහොත් මේ පයි තං ගරස් මහතා ගත්ත එන්නත් කුමක් විය හැකිද ?

    ලස්සනට කතා කරාට කට ගූ ගඳ යි බොල


    මේ පොරත් මෙතන පොර ටෝක් දීලා හොර පරෙන් පයිසර් පස්සේ ගිය එකෙක්

    මේකේ ඉන්න තවත් කටින් චුන් දිදි සෝර්ස් දාන පොරක්
     
    • Like
    Reactions: TNHM and Dr Sue

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    "ඉල්ලන එන්නත එනකං තියෙන එක නොගහ ඉන්න එක මෝඩකමක්" kiyala hitha hadagamu....
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    සමහර රටවලට යන්න බෑ සයිනොෆාම් ගහලා.
    ඕක සාදරන ඉල්ලීමක්
    Eth ban mokakda gahuwe kiyala hoyanne kohomada card eka withrai ne thiyenne Note ekakata ,
    Mamath gahuwe pizer thamai ape side eke thibunema pizer
     
    • Like
    Reactions: TNHM

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    "ඉල්ලන එන්නත එනකං තියෙන එක නොගහ ඉන්න එක මෝඩකමක්"
    "මෝඩයෙක් වගේ තියෙන ජරාව ගහන එකත් මෝඩකමක්"
    වැඩක් නෑ බන් කියලා මම මේකේ පුළුවන් තරම් ඕක කිව්වා ඒ උනත් මෙන්න @Hyaenidae වගේ පම්පෝරි රාල පට්ට ටෝක් දීලා මාරම සීන් එකේ හිටියේ.

    මම මේකේ දැකපු පොරවල් වලින් අමුම චාටර් ඩයල් එක තමයි ඕකා , හින් නූලෙන් බයි ආතල් දෙන සුමට සුසිනිදු බයියා තමයි ඕකා , හැබැයි ඕකා ගැහුවෙත් නෑ චීන පාන්
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,771
    1,282
    113
    Mars
    මම ගැහුවේ Moderna, හැබෑයි Moderna දෙකම ගහලත් ගෙවල් ලග පවුලක 03කටම positive. කෝක ගැහුවත් හැදෙනවා.