pizer ම ඉල්ලන්නේ මොකෝ බන් . මෙන්න FB එකේ group එකකුත් හදලා
https://www.facebook.com/groups/3824296911004685
https://www.facebook.com/groups/3824296911004685
මහා පොයි රාල , නිවහල් බයි බේබි, ක්ලිනිකල් ට්රයල් රාල නොහොත් මේ පයි තං ගරස් මහතා ගත්ත එන්නත් කුමක් විය හැකිද ?දේශපාලකයොයි උංගෙ පවුල්වල උනුයි එකෙක් වත් සයනොෆාම් ගහගත්තේ නැති හේතුවටම තමා
ඇත්තටම බැලුවොත් ඉතින් ඉල්ලන එන්නත එනකං තියෙන එක නොගහ ඉන්න එක මෝඩකමක්
හම්බන්තොටදMamath gahuwa pfizer. loku scene ekak na ithin
sinofam gana no trustEth ban mokakda gahuwe kiyala hoyanne kohomada card eka withrai ne thiyenne Note ekakata ,සමහර රටවලට යන්න බෑ සයිනොෆාම් ගහලා.
ඕක සාදරන ඉල්ලීමක්
වැඩක් නෑ බන් කියලා මම මේකේ පුළුවන් තරම් ඕක කිව්වා ඒ උනත් මෙන්න @Hyaenidae වගේ පම්පෝරි රාල පට්ට ටෝක් දීලා මාරම සීන් එකේ හිටියේ."ඉල්ලන එන්නත එනකං තියෙන එක නොගහ ඉන්න එක මෝඩකමක්"
"මෝඩයෙක් වගේ තියෙන ජරාව ගහන එකත් මෝඩකමක්"