PIZZA HUT ඵකත් වැහීගෙන යනවා නේද..😦🔴

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,034
    13,647
    113
    35
    Spain
    මේවා වැහෙන්නේ ෆ්‍රී ගාසා කියාගෙන ඉන්න ඩිමොක්‍රටික් ලිබරල් උන් ඊශ්‍රායල් කනෙක්ෂන් තියෙන කොම්පැනි වර්ජනය කරන නිසා.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඉස්සර නුගේගොඩ රොටරි කැන්ටින් එකේ තිබ්බ පීස . ඒවත් හොදයි මුන්ගෙ දැන් පීස වලට වැඩිය
    මුලින්ම කෑවේ රොටරියෙන් නේද .

    ඒකයි ඔහොම හිතෙන්නෙ .
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    මේවා වැහෙන්නේ ෆ්‍රී ගාසා කියාගෙන ඉන්න ඩිමොක්‍රටික් ලිබරල් උන් ඊශ්‍රායල් කනෙක්ෂන් තියෙන කොම්පැනි වර්ජනය කරන නිසා.
    පිස්සුද බන් එකෙන් එච්චර effect එකක් නෑ. දැන් ගොඩක් උන් delivery app පාවිච්චි කරන නිසා උන්ට ඔච්චර physical location ඕනේ නෑ. එච්චරයි
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මෙහ Pizza Hut එච්චර ප්‍රසිද්ද නෑ. මිනිස්සු ගොඩක් යන්නේ Local ඒවාට. Dominos Pizza, Season Pizza තමා හැමතැනම තියන්නේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,923
    113
    Wahenne us ewa neda.. ayi local ewa gana katha karanne?

    ඉතිං PIZZA HUT US නේ..බිස්නස් නැති නිසානේ වහන්නේ..වෙන රටවල් වලටත් ඒක වෙන්න පුළුවන්.
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    US වල PizzaHut ප්‍රසිද්ධ නැ Dominos, PapaJones, Marcos, Local Pizza spot
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ලංකාවේ බහුතරයක් pizza කන්නේ උන්ගේ buy one get one free offer දෙනකොට විතරයි නේ
    හෙට අනිද්දා මෙහෙ ඒවා ටිකත් වැහෙයි
    උන්ගේ pizza වලට වඩා කොහොමත් Rocco's pizza, Vito Pizza quality
    :yes: