ඉතාලි ගිහින් පීසා කාපු කෙනෙක්ට මුං මේ මොනවද පීසා කියල දෙන්නේ කියල හිතෙයි. පෙනුමයි මාකටිනුයි විතරයි.
මෙහේ Fireaway ටිකක් හොඳයි.
මෙහේ Fireaway ටිකක් හොඳයි.
මුලින්ම කෑවේ රොටරියෙන් නේද .ඉස්සර නුගේගොඩ රොටරි කැන්ටින් එකේ තිබ්බ පීස . ඒවත් හොදයි මුන්ගෙ දැන් පීස වලට වැඩිය
පිස්සුද බන් එකෙන් එච්චර effect එකක් නෑ. දැන් ගොඩක් උන් delivery app පාවිච්චි කරන නිසා උන්ට ඔච්චර physical location ඕනේ නෑ. එච්චරයිමේවා වැහෙන්නේ ෆ්‍රී ගාසා කියාගෙන ඉන්න ඩිමොක්‍රටික් ලිබරල් උන් ඊශ්‍රායල් කනෙක්ෂන් තියෙන කොම්පැනි වර්ජනය කරන නිසා.
VAT is the reason for these fast food chains. Normally fast food is for poor people. in sri lanka fast food is considered fine diningKFC, Pizzahut 2ka ganan wadi. normal job karana ayata afford karanna ba a price.
Wahenne us ewa neda.. ayi local ewa gana katha karanne?
ලංකාවේ බහුතරයක් pizza කන්නේ උන්ගේ buy one get one free offer දෙනකොට විතරයි නේ
හෙට අනිද්දා මෙහෙ ඒවා ටිකත් වැහෙයි
උන්ගේ pizza වලට වඩා කොහොමත් Rocco's pizza, Vito Pizza quality
