PIZZA HUT ඵකත් වැහීගෙන යනවා නේද..😦🔴

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,155
    6,611
    113
    East Blue (Goa Kingdom)
    ගොඩක් ඉස්සරත් ඕකට වඩා රසට පීසා තියෙන තැන් තිබ්බ price වැඩි , අඩු ඒවා පොඩ්ඩක් තිබ්බ ගෙවල් වල හදල diliver කරන .
    දැන් ඕකට වඩා රසට පීසා තියෙන තැන් ඕන තරම් තියෙනවා , price උනත් අඩුයි ඕකට වඩා

    දැන් ඕකට යන්නේ නොදන්න අය , වෙන option නැති උනාම හෝ පොටෝ ගන්න යන උන් plate වල
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ගොඩක් ඉස්සරත් ඕකට වඩා රසට පීසා තියෙන තැන් තිබ්බ price වැඩි , අඩු ඒවා පොඩ්ඩක් තිබ්බ ගෙවල් වල හදල diliver කරන .
    දැන් ඕකට වඩා රසට පීසා තියෙන තැන් ඕන තරම් තියෙනවා , price උනත් අඩුයි ඕකට වඩා

    දැන් ඕකට යන්නේ නොදන්න අය , වෙන option නැති උනාම හෝ පොටෝ ගන්න යන උන් plate වල
    Dan minissu oken order karanne 50% off unama hari 1-2-1 offer tiyeddi witarai..

    Boru ganan..

    KFC, Pizzahut 2ka ganan wadi. normal job karana ayata afford karanna ba a price.
    Afford karanna ba newe, worth na e price ekata..
    ------ Post added on Feb 11, 2026 at 11:24 AM
     
    • Like
    Reactions: imback2008

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    ලංකාවේ බහුතරයක් pizza කන්නේ උන්ගේ buy one get one free offer දෙනකොට විතරයි නේ
    හෙට අනිද්දා මෙහෙ ඒවා ටිකත් වැහෙයි
    උන්ගේ pizza වලට වඩා කොහොමත් Rocco's pizza, Vito Pizza quality
     
    • Like
    Reactions: $onny