Giovanni's - all meat is the best
Arthur's Pizza - nai miris is the best
මේ දෙකම සුපිරි thin crust
Rocco's මේකෙත් හොඳයි. තින් ක්රස්ට්. ඒ උනාට උඩ දෙක තරම්ම නෑ.
Harpo's Pizza
Peppers overrated average
Cafe Michelangelo මෙලෝ රහක් නෑ
අනික් එව්වා වලින් කාලා නෑ.