Pizza Hut,Domino’s Pizza කැලේ

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    photo tikata wada meka kiyawanakota katata kela inuwa :P patteta liyala thiyanwa... tfs rep +
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Giovanni's - all meat is the best
    Arthur's Pizza - nai miris is the best
    මේ දෙකම සුපිරි thin crust

    Rocco's මේකෙත් හොඳයි. තින් ක්‍රස්ට්. ඒ උනාට උඩ දෙක තරම්ම නෑ.

    Harpo's Pizza
    Peppers overrated average

    Cafe Michelangelo මෙලෝ රහක් නෑ


    අනික් එව්වා වලින් කාලා නෑ.







     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    kandy වල pizza ගන්න හොද තැන් මොනවද තියෙන්නේ?