Pizza Hut eke කුස්සිය කක්කුස්සියක් වේ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Pizza Hut eke කුස්සිය කක්කුස්සියක් වේ

    ඇමරිකාවේ මෙහෙම නම් ලංකාවේ කොහොම ඇද්ද?:baffled:



    Ashampoo_Snap_2014.02.22_20h57m41s_001_.jpg


     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    අපේ රටේ මිනිස්සු හිතන් ඉන්නේ ඇමරිකාවේ ඉන්න අය ආකල්පමය වශයෙන් හරිම දිවුණුයි කියලා. ඇමෙරිකාවේ මෝඩ වැඩ කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. මම හිතන්නේ නැහැ අපේ රටේ මනුස්සයෙක් ෆාස්ට් ෆුඩ් රෙස්ටෝරන්ට් එකක මේ වගේ සින්ක් එකට මුත්‍රා කරයි කියලා.