Pizza hut old cheese

dilann

Well-known member
  • Jul 6, 2018
    65,901
    163,913
    113
    එකමත් එක රටක
    Poop No GIF by Suzy Tolen
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    තියෙන විදිහට කාපන් අද හෙට මැරෙයිද දන්නේ නැහැ
     
    • Sad
    Reactions: Emios

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    ලංකාවේ ගොඩයන්ට මොන පීසා ද
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    සමහර විට කරන්ට් කපන නිසා අවශ්‍ය temperature එක නැති උනාම චීස් වගේ ඒවා නිකම්ම නරක් වෙනවා. එහෙම කේස් එකක්ද දන්නේ නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,934
    66,421
    113
    සමහර විට කරන්ට් කපන නිසා අවශ්‍ය temperature එක නැති උනාම චීස් වගේ ඒවා නිකම්ම නරක් වෙනවා. එහෙම කේස් එකක්ද දන්නේ නෑ
    Ehema case ekak wage bn.mozerella eke hena pal wetcha smell ekak awa.
     
    • Sad
    Reactions: Ryan08

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,513
    6,756
    113
    වදුරව
    මේ දවස්වල කඩ වලින් කන්න එපා. මස්, කිරි, චීස් එහෙම නරක් වෙන්න පුලුවන්.

    ගෙදරින්ම කාපල්ලා. Pizza hut ඔහොම නම් අනෙක් එවා ගැන හිතාගන්න පුලුවන් නෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,526
    1
    99,691
    113
    33
    Kalutara
    ෆර්ස්ට් වර්ල්ඩ් ප්‍රොබ්ලම්ස් ගේන තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකේ අනාත සිංහලයා..