යාළුවා;16432412 said:මොකද මෙතන උනේ![]()

කෝ දැන් ෆොටෝ ඒක. අපිටත් බලන්න දීපල්ලකෝ. බලල හිනා වෙන්න.
delmar pic eka post kala
dan eka ain karala
wadi denage illima pita apahu post ekata dannamlu

ඒකනේ .... මුකුත්ම නෑ නෙයාළුවා;16432435 said:මොකුත් නැති නිසාද හිනා වෙන්නෙ......![]()

ඒකනේ .... මුකුත්ම නෑ නෙ![]()

යාළුවා;16432455 said:කොහොමහරි ත්‍රෙඩ් එකේ කමෙන්ට් බැලුවම තේරෙන්නෙ මූ හොඳල ගසල ඉන්න වෙලාවක
පීසා හට් එකේ ඇඩ් එකක් දැකල තියෙනවා. මූට එකේ තිබ්බ ප්‍රයිස් එකේ(1.00(USD)) ඩොට් ඒක පෙනිලා නැතුව 100USD වගේ පෙනිලා තියෙන්නෙ....
ඒක නිසා මල පැනපු පාරට ත්‍රෙඩ් එකක් දාල වගේ
අනිත් උන් බීල නෑනෙ. ඉතින් මෝ අනාථ වෙලා. දැන් රිදිලා පික්ස් රිමූව් කරලා මිස්ටේක් කියල දාල ඩිලීටඩ් කියල දාල
ඕක තමා කියන්නෙ කරටි කැඩෙන්න ගහල එළකිරි එන්න එපා කියල
දැන් රිදිලා දුවන් එයි![]()

පව් hallo ......
නිකං නෙමෙයි වගා ලිඳක් හාරාගෙන පනින්න වෙන්නේ