PK (2014) 700MB

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    imdb rank 8.8
    A stranger in the city asks questions no one has asked before. Known only by his initials, P.K.'s innocent questions and childlike curiosity will take him on a journey of love, laughter and letting-go.
    MlPZNz5.jpg

    1zWU2vY.gif

    A5UbcVq.png

    OVrL7ts.png

    6yQTneZ.png

    qY2Tdrv.png

    qJn8ZYH.png

    http://extratorrent.cc/torrent/3939447/PK+%282014%29+-+DVDScr+-+x264+-+1xCD+-+AAC+%5BDDR%5D.html

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Q

    Br tiya tawama dvd rip ekawath ne, meka cem copy ekak, eth sound video hodatama tiyanava WEB dl ekak vage, :D pattama story ekak,

    සවුන්ඩ් වීඩියෝ සුපිරිද මම කොපි 2ක් බෑවා දෙකම චාමැක්ස් (PreDVD, Cam). :growl:

    BTW මගෙ Hive ලිමිට් පැනලා ටොරන්ට් ඇඩ් කරන්න දෙන්නෙ නෑ. පුලුවන් පිංවතෙක් මේක Hive එකට දාලා මට ලින්ක් එක එවපං පිං සිද්ද වෙයි :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17638243 said:

    ටොරන්ට් වලින් බාපන් බං. මම ඔය සීඩ් 100 ක් විතර තියෙන ටොරන්ට් පවා යස අගේට බාන්නේ 1.2 MBps speed එකකින්. මේකේ සීඩ් 8500+ තියෙනවා. ඒ කියන්නේ අනිවා 2 MB වදීවි රෑට බලන්න ඕනේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ටොරන්ට් වලින් බාපන් බං. මම ඔය සීඩ් 100 ක් විතර තියෙන ටොරන්ට් පවා යස අගේට බාන්නේ 1.2 MBps speed එකකින්. මේකේ සීඩ් 8500+ තියෙනවා. ඒ කියන්නේ අනිවා 2 MB වදීවි රෑට බලන්න ඕනේ.

    ටොරන්ට් පාඩුයි බං speed එක stable නෑනෙ. මම KBB50 පැක් එකෙන් 10GB විතර බානවා Hive එකට පිං සිද්ද වෙන්න. :)
    ටොරන්ට් දාපු ගමං සට පට ගාලා බෑවෙනවනං අවුලක් නෑ ටික වෙලාවක් යනවනෙ seeds වලට connect වෙලා වක්කඩේ කැඩුවා වාගෙ බෑවෙන්න :(
    Anyway I'll give it a try බං :)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17638457 said:

    10 GB? :shocked::shocked: Dongle speed eka kiyada? 100 mbps?
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පැටියා;17638243 said:
    සවුන්ඩ් වීඩියෝ සුපිරිද මම කොපි 2ක් බෑවා දෙකම චාමැක්ස් (PreDVD, Cam). :growl:

    BTW මගෙ Hive ලිමිට් පැනලා ටොරන්ට් ඇඩ් කරන්න දෙන්නෙ නෑ. පුලුවන් පිංවතෙක් මේක Hive එකට දාලා මට ලින්ක් එක එවපං පිං සිද්ද වෙයි :lol:
    Code:
    https://hive-storage13.hive.im/api/file/download/?request=QTZWYW1IT0FxNFVkVXBCT0RhMEI0SndzdGxoLzNIbUxnSCtoS0xIbURHMD0=&token=TTgrSEh6SVJzL2ozT3RBbVdvbStCaUhGa1hVd3FqbG5GaFpwckxFc2VKYz0=&accessKey=4qu2p9aNpvKJ5QPu&fileData=NXNKbjZ5cWdpdEdoc3RSL2luWDJzemdaa1dxUGpNQUxGYTBPS0RqMm5Oanc4aFkrLzhCWTk1YmxtMjJpaERXWGpzZjZaaHIxV2ZiVWJkbHRIQWg3c0YvNUJFUHppZEhiTkEzTm4zemFWb2czU2Y2cEszaFhUWmVlUHpUWWRUUVdKYy9JVExYakVHZkpGNjBUMUgreDRIdTBNUWpqYmxJVHdzVW5iRjdlSGVzPQ==&force=1

    meka wadada balahan:rolleyes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    පැටියා;17638457 said:
    ටොරන්ට් පාඩුයි බං speed එක stable නෑනෙ. මම KBB50 පැක් එකෙන් 10GB විතර බානවා Hive එකට පිං සිද්ද වෙන්න. :)
    ටොරන්ට් දාපු ගමං සට පට ගාලා බෑවෙනවනං අවුලක් නෑ ටික වෙලාවක් යනවනෙ seeds වලට connect වෙලා වක්කඩේ කැඩුවා වාගෙ බෑවෙන්න :(
    Anyway I'll give it a try බං :)

    යකෝ ඉස්සෙල්ලා එස්.අල.ටි එකෙන් ඕන ටොරන්ට් ටික දාගනින්..
    ඊට පස්සේ කෙලින්ම කේ බි බි එක දාල බවෙන්න දාපන්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පැටියා;17638520 said:
    42mbps බං. 1.2MBps - 2MBps Download speed එක එන්නෙ DC HSPA+ :(

    එළ එහෙනම්. ඔය හීව් එකේ ස්පීඩ් එක අඩු වෙලා නැද්ද සමහරු කිව්වා නේද අඩුයි කියල.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    පැටියා;17638243 said:
    සවුන්ඩ් වීඩියෝ සුපිරිද මම කොපි 2ක් බෑවා දෙකම චාමැක්ස් (PreDVD, Cam). :growl:

    BTW මගෙ Hive ලිමිට් පැනලා ටොරන්ට් ඇඩ් කරන්න දෙන්නෙ නෑ. පුලුවන් පිංවතෙක් මේක Hive එකට දාලා මට ලින්ක් එක එවපං පිං සිද්ද වෙයි :lol:

    උබ බාපු කොපි දෙක මොනාද මචං.
    මාත් එකක් බාන්න දැම්මා. පොඩ්ඩක් කියපන් චා නම් අයින් කරන්න