Place for a Batch-Day-Out fun

EDColombo

Member
Jul 8, 2013
111
7
0
මචන්ලා අපේ ස්කෝල‍ෙ batch එක පොඩි day out එකක් ලෑස්ති කරන්න කියල හිතාගෙන ඉන්නවා. කට්ටිය 60 ක් 100ත් අතර ප්‍රමාණයක් තමයි දැනට අපි හිතාගෙන ඉන්නේ. දවසෙන් ගිහින් එන්නත් ඕනෙ. එක්කෙනෙක් ගෙන් ලොකු ගාණක්ම ගන්නත් බැ . උපරිම 2000 කට වගේ ගන්න පුලුවන්. අපි ඉන්නේ නම් කොලඹ. උබල දන්න තැන් තියෙනවද මචන්ලා කට්ටියට ගිහිල්ලා fun එකක් අරන් එන්න පුලුවන් තැන්.
  • Swimming pool එකක් තියෙන්න ඕන. දෙකක්ම තිබුනත් එල. කෙල්ලොත් යනවන‍ෙ :D
  • cricket vollyball පාරක් දාන්න පුලුවන් තැනක් වෙන්නත් ඕන.
  • තව dj පාරක් දාලා නටන්න තැනකුත් ඕනෙ.
  • කන්න බොන්නත් හොදට තියෙන්න ඕන . Buffet තියෙනවනම් එල
 
Last edited:

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    www.budgethotels.lk

    mekata gihin balanna place ekak gana idea ekak ganna


    tawa oyata aduma travel agents rates aran dila menna me facilities ekka

    1. pool ekak dennam
    2. beach side eken one nam eth dennam
    3. cricket vollyball parak danna badu idala okoma dennam
    4. lunch buffet dennam
    5. hawasa tea and snack ekakut denawa
    6. enakota welcome drink ekakut denawa

    me okomat ekka Rs 2000 aduwen karalat dennam

    contact machan

    [email protected]

    karana deyak ikmanata machan mokada me season eka nisa hotels okoma full