Place to buy a laptop

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    යුනිටි නන් එපා
    ලාබ උනාට වොරන්ටි ක්ලේම් කරන්න ගියාම චා කරනව

    ඔතොරයිස්ඩ් ඩීලර් කෙනෙක්ගෙන් හරි, ඔයා හොදටම අදුරන පොඩි තැනකින් හරි ගන්න
     

    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43
    Thanks machan

    යුනිටි නන් එපා
    ලාබ උනාට වොරන්ටි ක්ලේම් කරන්න ගියාම චා කරනව

    ඔතොරයිස්ඩ් ඩීලර් කෙනෙක්ගෙන් හරි, ඔයා හොදටම අදුරන පොඩි තැනකින් හරි ගන්න
    Thanks machan
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මගේ යාලුවෙක් ටියුලිප් එකෙන් ලැප් එකක් අරන්. ඒකෙ රැම් එකක් සවුත්තු වෙලා. මුන් රැම් එක මාරු කරන්නෙ නැතුව හතර පස් වතාවක් එක එක ඒවා කර කර සතියක් විතර වටේ යවලා අන්තිමට සද්දයක් දාලා රැම් එක මාරු කරගත්තෙ.

    අඩුවට තිබ්බට ඔය වගේ කාලකන්නින්ගෙන් ගන්නම එපා.
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    HP i3 10th Gen Model 2033TU 4GB /1TB HDD 15.6" FHD with W10 Home SL and Office Home and Student with 1 Year Warranty - Rs. 98,000/- Few pcs available if you want tell.

    HP Celeron 4GB / 500GB HDD 15.6" With W10 Home SL - Rs. 68,500 1 Year Warranty. (Few Pcs Left)

    HP Probook 450 G7

    Intel i5-10210U / 8GB /1TB /W10 Pro 15.6" - Rs. 163,000
     
    Last edited: