Places to visit hambanthota?

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    උස්සන්ගොඩ බීච්.
    උනුදිය පොකුණු මදුනාගල.
    මදුනාගල අරාන්‍ය
    කරඹගල්මුල්ල ලෙන්
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,227
    8,094
    113
    උස්සන්ගොඩ beach ගියෙ නෑ ඊයෙත් ළමයෙක් මැරැණලු
    කරඹගල්ල මුල්ල ගියෙත් නෑ පාර දන්නෙ නෑ

    Bird sancutuary & ridiyagama gihillaa awa kirinden nawa hawasa

    ප්ලේන්ටියක් ගහලා අප්පයක් කාලා ගෙදර එන ගමන් දැන්