Plagiarism චෙක් කරල බලන්න සොෆ්ට්වෙයා එකක්

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    තියෙන කෙනෙක් දෙනවද Assignment වගයක් තියෙනවා කරන්න.

    Turnitin Account ekak hari Quilbt account ekak thiyena pinwathek.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,588
    1
    32,318
    113
    - උඩරට -
    තියෙන කෙනෙක් දෙනවද Assignment වගයක් තියෙනවා කරන්න.

    Turnitin Account ekak hari Quilbt account ekak thiyena pinwathek.
    ටර්නිටින් ඇක්සෙස් දෙනවනේ බන් කැම්පස් වලින්..
    එහෙම නැත්තම් එකවුන්ට් එකක් ගනින් සල්ලි දීලා..
    පබ්ලික් එකවුන්ට් වලට අප්ලෝඩ් කරා කියන්නේ ගූගල් ශෙයාර් කරා වගේ වැඩක්..
    ප්‍රයිවසි එකක් නෑ..