Plan approval (වරි පනං ගෙවන්නේ නෑ)

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    වරි පනං ගෙවන්නේ නැති හරියක තියන ඉඩමක ගෙයක් හදන්න plan approve karana onida
    Ape pathe kauruth aprovel aran hadala ne
    Mage ge hadana patan gathata pase pahala gedara pora sabahawata paminili karala
    Dan plan eka appvoal gana kiyanawa
     
    • Like
    Reactions: The Kingslayer

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වරිපනං ගෙවන්නැත්තං ඕන නෑ. මෙහෙත් එහෙම තමා. අපි ගෙවන්නෙ අක්කර බදු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. ප්‍රාෙද්සීය සබාවට සම්බන්ධයක් නෑ.
     
    • Like
    Reactions: Addin Aiya

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවෙන් සැලැස්ම අනුමත කරගන්නම වෙනවා.

    දැන් නීති ගොඩක් වෙනස්. අපි දැනුවත් නොවුනට. සමහර විට ඔබට වරිපනම් ගෙවන්නත් කියාවි.
     
    • Like
    Reactions: The Kingslayer

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    වරිපනං ගෙවන්නැත්තං ඕන නෑ. මෙහෙත් එහෙම තමා. අපි ගෙවන්නෙ අක්කර බදු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. ප්‍රාෙද්සීය සබාවට සම්බන්ධයක් නෑ.
    ade me pahala balla gihin paminili karala thiyana irisiywata
    Sabahawen awa
    Pase liyumak ewane ban anwasara ඉදිකිරීම් kiyala
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ade me pahala balla gihin paminili karala thiyana irisiywata
    Sabahawen awa
    Pase liyumak ewane ban anwasara ඉදිකිරීම් kiyala

    Ay bn uta balla kiyanne.
    U karala thiyenne ubei/ugei 2nnagema arakshawata wena vadak.

    Ay, uba toilet eka koi paththen davida
    Windows koi paththen davida
    Roof eka koi vidiyata gahavida
    Lida koi paththen kapavida kiyala u dannawada?

    uba approval ekak gannakota mewa okkoma balanne ubei/ ugen arakshawata.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    TO මුණගැහිලා ශේප් කරගන්නේ කොහොමද අහන්න.

    නීතියට ගියොත් වැඩේ දෙල් වෙනවා සහෝ

    jarawa dena ekath waradi, ganna ekath waradi. eka mathaka thiyaganin.
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    jarawa dena ekath waradi, ganna ekath waradi. eka mathaka thiyaganin.
    ගැටලුවකට මුහුණ දීලා හදපු ගේ කඩන්න ඕන කිව්වොත් ඔබ මේ දේවල් ගැන හිතනවද ?

    ජරාව දෙන්න කියල මම කිව්වේ නෑ. to සානුකම්පිතව සිතා කරන්න ඕන දේ කියාවි කියන තැනයි මම ඉන්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    ගැටලුවකට මුහුණ දීලා හදපු ගේ කඩන්න ඕන කිව්වොත් ඔබ මේ දේවල් ගැන හිතනවද ?

    ජරාව දෙන්න කියල මම කිව්වේ නෑ. to සානුකම්පිතව සිතා කරන්න ඕන දේ කියාවි කියන තැනයි මම ඉන්නේ.

    umba hithanawada to la sanukampithai kiyala. waradak nokarath minissungen allas ganna un emata. dena unuth waraddak karanne kiyala nodan nemene karanne. un system ekak hadagena inne allasak denne nathi plan reject karanna. maha kalakanni administation owage thiyenne.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    වරිපනම් ගෙවන්නේ නැති උනාට ඉඩම තියෙන බල ප්‍රදේශ නගර සභා වෙන් හරි ප්‍රාදේශීය සභාව වෙන් plan එක අනුමත කරගන්නම ඕනේ. නැත්නම් වැටෙන්නේ අනවසර ඉදිකිරීම් ගණයට .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    Uba waripanam nogewwata plans approval one Charted architect then pradeshiya saba (through a technical officer-aniwaren ganak denna one naattam puthe gedara kallak kadawannama hadanava mun)
    mewa thamai gota sir rate haddana ona. minissungen hooragena kana TO lawa ainkarala danna ona. haa nadda?
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    mewa thamai gota sir rate haddana ona. minissungen hooragena kana TO lawa ainkarala danna ona. haa nadda?
    Ow ban system has to be changed.... mokak hari punishments nathuwa owage inna minissu hadanna ba ban. Api unta ganak denne nattam gana dena ekage wade karala ape wade passata danava ekko un ape ewa 100% balanava.
    :oo:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    Ow ban system has to be changed.... mokak hari punishments nathuwa owage inna minissu hadanna ba ban. Api unta ganak denne nattam gana dena ekage wade karala ape wade passata danava ekko un ape ewa 100% balanava.
    :oo:

    gov office ekka security eke indala loku putuwata yanakanma, paga maruwo inne. habai pagawa dena unuth danaganna ona dunnath, waradak gaththath waradak bawa. anika pagawa ganna un pahala inala maha putu walata yanakamma kuttiya bedanawa. ithin un allas gathu ekata wiruddawa kriyathmaka wenne naha. okata kiyanne "horage ammagen pena ahanawa kiyala" prasiddiye danduwam karanna ona gov service wala inna horunta. naththan me system eka hadanawa boru. wade thiyenne hama thanama horu ringalaaaa....
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Uba plan eka approval ekata daana wenawa, eeta kalin process eke thawa eka eka approval thiyenawaa. Maasa 2ka withara wadak. Ubata hadala thiyenne idama athule nam, dadayak gahai neethiyata anukuula anawasara ඉදිකිරීම් kiyala.
    Plan ekak hadala daapan.